පිටකොටුවේ මහ රෑට අපි එක්වුනා..
මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා..
අඩ අදුරේ මරදානේ අපි වේලුනා..
කොල කෑලි බට හදලා අපි සැනසුනා..
සන්තෝසේ..සන්තාපේ..එකමුතු වී පෙනුනා..
සන්සාරේ..මන්තීරේ..දුරදිග බව දැනුනා..
අපි ලගම..
අපි රැවටුනා..
දවසක් මම පාර දිගේ
ඔහේ ඇවිදගෙන ගියා
වෙන කරන්න දෙයක් නැති හින්දා
ඔහේ ඇවිදගෙන ගියා
යටි පතුල් පැලෙනකම්
ලේ ගලලා රිදෙනකම්
මගේ යටි පතුල් පැලෙනකම්
ලේ ගලලා ඉදිමෙනකම්
මන් ඇවිදගෙන ගියා
ඔහේ ඇවිදගෙන ගියා



මට නම් ඒ ෆෝන් එකෙන් දෙන්න පුළුවන් එකෙක්ට පත බෑවෙන්නම සයිස් එක නිසා
මොකට වටිනවද මන්ද ඒ සෙද්ද



