එළකිරි කේන්දර වැඩ්ඩො එන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20272411 said:
    යකඩෝ උඹ හරිනෙ බං. මේ බලපං :shocked::shocked::shocked:

    ඇමෙරිකාවේ ඉන්නෙ අපිටත් වඩා හරක්ද බලාගෙන ගියාම එතකොට ? :nerd:
    තාම නියම සටන පටන් ගත්තේ නෑ නෙ. ප්‍රයිමරි වලදීත් ට්‍රම්ප් මුලින් පස්සෙන් නෙ හිටියේ අන්තිමට කඩාගෙන බිඳගෙන ආවනේ කොහොමහරි. අනික ඊයේ අර පනස් ගානක් වෙඩිතියල මරපු සීන් එක එහෙම පොරටගෙ පැත්තට වාසියි :oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mm meka peni yana widiyata hodama yogayak thiyenwa ara kendareta.
    2016/07 masen passe wena podi graha maru weemakin chandraya ehata ynwa.
    aniwa eken pennanawaa nayakathwa hakiywa,theerana ganime hakiyawa wisheshyen janatha akarshanaya....

    anith horascope eke nm me weddi chadraya thiyena thana tikak durwalai.e thathwe thawa 1y thiyenwa.ehema nowuna nm me election eka karata kara ghnna puluwan level ekak yanne.

    ado meka nm sira :D
    therenne nathi mona hari tibboth ahapn ekenma kiyala dennam
     
    mm meka peni yana widiyata hodama yogayak thiyenwa ara kendareta.
    2016/07 masen passe wena podi graha maru weemakin chandraya ehata ynwa.
    aniwa eken pennanawaa nayakathwa hakiywa,theerana ganime hakiyawa wisheshyen janatha akarshanaya....

    anith horascope eke nm me weddi chadraya thiyena thana tikak durwalai.e thathwe thawa 1y thiyenwa.ehema nowuna nm me election eka karata kara ghnna puluwan level ekak yanne.

    ado meka nm sira :D
    therenne nathi mona hari tibboth ahapn ekenma kiyala dennam

    දෙන්නගෙන් ගෑණිද මිනිහද බං දිනන්නේ ?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කුජ 1 ඉන්නේ උඹේද? නැත්තම් ගැනිගේද?
    කුජ 1 ඉන්න කෙනා සාමාන්යෙන් අනික් අයව යට කරගෙන ඉන්න බලනවා. අනික් උන්ගේ ග්‍රහ බල අඩු නම් එක ඒ විදිහටම ගොඩක් වෙලාවට වෙනවා. ගෑනුන්ට කුජ 1 ට අපුවහම මල වදයක් හැබැයි. මොකද කතා කරලා ප්‍රශ්නයක් විසාදගන්න අමාරුයි. එකෙන් කියන්නේ නැහැ දිනනවා කියල. මුරණ්ඩු ගති වැඩියි.
    එක නිසාම තම ඒකට සමාන ග්‍රහ බලයක් තියන කේන්දරයක් තොරගෙන්න කියන්නේ. එහෙම නැත්තම් ඒක සමනය වෙන ගුරු ගෝල වගේ ග්‍රහ බලයක් තියන එකක් තොර ගන්න කියන්නේ.

    ඔය විෂයේ හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක් ගෙන් කේන්දරේ බලව ගනින්. ඒ කියන්නේ වයසින් මුහුකුරා ගිය පාරම්පරික කෙනෙක් ගෙන්. එහෙම කිවුවේ සාමාන්යෙන් මොනවා කිඋවත් අත්දැකීම් මත ඔය දේවල් වලට උපදෙසක් දෙන්න ඒ මිනිස්සුන්ට පුළුවන්. මේකෙන් අහ ගන්නවා නම් නැකත් රාල හරි පවුසි හරි තමා.
     
    Last edited:
    කුජ 1 ඉන්නේ උඹේද? නැත්තම් ගැනිගේද?

    කේන්දරේ නම් දාල තියෙන්නෙ බං, දැක්කෙ නැද්ද ?

    මේකෙන් අහ ගන්නවා නම් නැකත් රාල හරි පවුසි හරි තමා.
    උන් දෙන්නා මේකට බහින කල් තමා මාත් බලාගෙන ඉන්නේ. :)
     
    Last edited:
    කුජ 1 ඉන්න කෙනා සාමාන්යෙන් අනික් අයව යට කරගෙන ඉන්න බලනවා. අනික් උන්ගේ ග්‍රහ බල අඩු නම් එක ඒ විදිහටම ගොඩක් වෙලාවට වෙනවා. ගෑනුන්ට කුජ 1 ට අපුවහම මල වදයක් හැබැයි.


    උඹ හරි මචං. ඔය මිනිහා (ගෑණි නෙවෙයි) එහෙම ඩයල් එකක් තමා. උපන්දා ඉඳල අද වෙනකල් එහෙම්මම තමා.

    මොකද කතා කරලා ප්‍රශ්නයක් විසාදගන්න අමාරුයි. එකෙන් කියන්නේ නැහැ දිනනවා කියල. මුරණ්ඩු ගති වැඩියි.
    එක නිසාම තම ඒකට සමාන ග්‍රහ බලයක් තියන කේන්දරයක් තොරගෙන්න කියන්නේ.


    මෙතන කසාදයක් නෙවෙයි බං තියෙන්නේ, ද්වන්ධව සටනක්.

    එහෙම නැත්තම් ඒක සමනය වෙන ගුරු ගෝල වගේ ග්‍රහ බලයක් තියන එකක් තොර ගන්න කියන්නේ.

    ඔය විෂයේ හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක් ගෙන් කේන්දරේ බලව ගනින්. ඒ කියන්නේ වයසින් මුහුකුරා ගිය පාරම්පරික කෙනෙක් ගෙන්. එහෙම කිවුවේ සාමාන්යෙන් මොනවා කිඋවත් අත්දැකීම් මත ඔය දේවල් වලට උපදෙසක් දෙන්න ඒ මිනිස්සුන්ට පුළුවන්.


    මේකත් අපේ කේන්දර වැඩ්ඩන්ට හොද අත්දැකීමක් වේවි. :cool:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Beelada inne monawa kinawada manda :D

    Ane mama danne na Oni nam mage Wisthara Dennan balala issarahata mokada Wenne Kiyandakooooo