තාම නියම සටන පටන් ගත්තේ නෑ නෙ. ප්රයිමරි වලදීත් ට්රම්ප් මුලින් පස්සෙන් නෙ හිටියේ අන්තිමට කඩාගෙන බිඳගෙන ආවනේ කොහොමහරි. අනික ඊයේ අර පනස් ගානක් වෙඩිතියල මරපු සීන් එක එහෙම පොරටගෙ පැත්තට වාසියිඉදිරියේ රාළ;20272411 said:යකඩෝ උඹ හරිනෙ බං. මේ බලපං
ඇමෙරිකාවේ ඉන්නෙ අපිටත් වඩා හරක්ද බලාගෙන ගියාම එතකොට ?![]()

රත්තරං;20272611 said:අඩෝ මේකේ ප්ලූටෝ ඉන්න තැන කියපන්.... මම ගානට කියන්නම් දිනන එකා![]()
තාම හොයාගත්තේ නැද්ද කේන්දරේ බලල දිනන කෙනා කියන්න කෙනෙක්ඉදිරියේ රාළ;20274633 said:බුම්ප්


mm meka peni yana widiyata hodama yogayak thiyenwa ara kendareta.
2016/07 masen passe wena podi graha maru weemakin chandraya ehata ynwa.
aniwa eken pennanawaa nayakathwa hakiywa,theerana ganime hakiyawa wisheshyen janatha akarshanaya....
anith horascope eke nm me weddi chadraya thiyena thana tikak durwalai.e thathwe thawa 1y thiyenwa.ehema nowuna nm me election eka karata kara ghnna puluwan level ekak yanne.
ado meka nm sira
therenne nathi mona hari tibboth ahapn ekenma kiyala dennam
ඉදිරියේ රාළ;20274707 said:
දෙන්නගෙන් ගෑණිද මිනිහද බං දිනන්නේ ?





රත්තරං;20272611 said:අඩෝ මේකේ ප්ලූටෝ ඉන්න තැන කියපන්.... මම ගානට කියන්නම් දිනන එකා![]()







කුජ 1 ඉන්නේ උඹේද? නැත්තම් ගැනිගේද?
උන් දෙන්නා මේකට බහින කල් තමා මාත් බලාගෙන ඉන්නේ.මේකෙන් අහ ගන්නවා නම් නැකත් රාල හරි පවුසි හරි තමා.

කුජ 1 ඉන්න කෙනා සාමාන්යෙන් අනික් අයව යට කරගෙන ඉන්න බලනවා. අනික් උන්ගේ ග්රහ බල අඩු නම් එක ඒ විදිහටම ගොඩක් වෙලාවට වෙනවා. ගෑනුන්ට කුජ 1 ට අපුවහම මල වදයක් හැබැයි.
මොකද කතා කරලා ප්රශ්නයක් විසාදගන්න අමාරුයි. එකෙන් කියන්නේ නැහැ දිනනවා කියල. මුරණ්ඩු ගති වැඩියි.
එක නිසාම තම ඒකට සමාන ග්රහ බලයක් තියන කේන්දරයක් තොරගෙන්න කියන්නේ.
එහෙම නැත්තම් ඒක සමනය වෙන ගුරු ගෝල වගේ ග්රහ බලයක් තියන එකක් තොර ගන්න කියන්නේ.
ඔය විෂයේ හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක් ගෙන් කේන්දරේ බලව ගනින්. ඒ කියන්නේ වයසින් මුහුකුරා ගිය පාරම්පරික කෙනෙක් ගෙන්. එහෙම කිවුවේ සාමාන්යෙන් මොනවා කිඋවත් අත්දැකීම් මත ඔය දේවල් වලට උපදෙසක් දෙන්න ඒ මිනිස්සුන්ට පුළුවන්.
