ටයිප්_කරන_වේගය_මනිමු
නිකන් උදේ සයිට් එකක් හම්බුනා ආටිකල් එකක් බල බල ඉද්දි...
මෙන්න මේකට ගිහින් මේ ඡේදය ටයිප් කරලා බලන්න උබලට කොච්චර වේගයෙන් ටයිප් කරන්න පුළුවන් ද කියල...
https://www.keyhero.com/free-typing-test/
මට නම් සාමාන්‍ය 40.03 WPM (විනාඩියට වචන).
මම තුන් සැරයක් කරලා තමයි මේ අවරේජ් එක...
එක එක දිගට, සහ සංකීර්ණත්වය වැඩි ඡේද එනවා...කරලා බලපල්ලා...
බම්ප් එකක් දාගෙන යන්න කොල්ලෝ කෙල්ලෝ...

mage nam Spreed Eka hoda madiiiiii