ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    අඩෝ :angry:

    aloO aloO

    Aniwa aye server up karagaththanam kattiya ayeth set weiiiiiii
    mage M4 thuwakku bate thiyanawada danneth na bolaw :growl:

    giphy.gif
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    aloO aloO

    Aniwa aye server up karagaththanam kattiya ayeth set weiiiiiii
    mage M4 thuwakku bate thiyanawada danneth na bolaw :growl:

    giphy.gif

    දැන් මලකඩ කාල ඇති මයෙ හිතේ. :rofl: මගෙ ගන් එක නම් තාම හොඳට තියෙනව. ඔෆිස් එකේ ෆ්‍රී ටයිම් එකක් තිබුනොත් ඉතින් gamer.lk pub server එකේ. :lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ow yakoo... mage suddiyo mathak wenawa ban :love::love::love::sorry:

    මම දැක්කා උබයි උබේ සුද්දියෝ සෙට් එකයි. අනේ මගේ කට. :lol::P

    මොනවා උනත් මාව බලන්න එනවා කියලා ආපු නැති එක කැතයි හොදේ. :no::dull:
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අං ගොප්පුවා මොකෝ වෙන්නේ? :D

    අවුලක් නෑ බන්. හොදින් ඉන්නව. :) උබ එෆ්බී එකෙත් වැඩිය නෑ නේද දැන්.. මේ එක පාරක් උඹලගෙ ගෙවල් වලට ගංවතුර දැම්ම නේද. මේ පාර මොකද උනේ :baffled: