2016 Jun -14- ElaKiri Radio ! -Music Hut with tharindumj

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
හවසට නම් සෙට් වෙලා නෑ. ඕකේ උදෙට නම් රෝද බොගියෙත් කට්ටිය හිටගෙන යනව නේද?

ඔව් බන් එපා වෙනවා එක්ප්‍රස් උනත් ලොටන්වා ට්‍රැෆික් එක නිසා
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපි යනවා හැමෝටම සුබ රැයක් :):)
    සතුටින් ඉන්න ලැබේවා සැමට !!!
    uba yanawanam math yanawa ban........... matath wada tikak thiyanawa ............ hangila ahan innam hode.......


    .........................හැමෝටම සුබ රැයක්.......................
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    උබ මොකේද යන්නේ අපේ එකේ ගෑනු යන්නේ ඇග උඩ :baffled:

    6.35 ට කොටුවෙන් අලුත්ගම යන එකී දෙතුන් සැරයක් සෙට් උනා මිනි පෙට්ට්වල ඊට වඩා ඉඩ තියෙනවා බන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene

    6.35 ට කොටුවෙන් අලුත්ගම යන එකී දෙතුන් සැරයක් සෙට් උනා මිනි පෙට්ට්වල ඊට වඩා ඉඩ තියෙනවා බන්
    නොදකිත් උබ කෝච්චි වල ගිග්හින් නෑ