2016 Jun -14- ElaKiri Radio ! -Music Hut with tharindumj

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
එන් රිකේ ඉග්ලේශියස් ගේ සින්දුවක් දෙන්න​..නැත්නම් backstreet boys ලගේ එකk.
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපි යනවා හැමෝටම සුබ රැයක් :):)
    සතුටින් ඉන්න ලැබේවා සැමට !!!

    uba yanawanam math yanawa ban........... matath wada tikak thiyanawa ............ hangila ahan innam hode.......


    .........................හැමෝටම සුබ රැයක්.......................

    Good night!
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    9.gif
    9.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    6.35 ට කොටුවෙන් අලුත්ගම යන එකී දෙතුන් සැරයක් සෙට් උනා මිනි පෙට්ට්වල ඊට වඩා ඉඩ තියෙනවා බන්

    හවස පහට හික්කඩුව ට්‍රේන් එකේ නැගහන්.නැත්නම් උදේට කළුතර ඉඳන් මීගමු යන කෝච්චියේ නැගහන්.නැත්නම් උදේට සමුද්‍රේ නැගහන්.අන්න ඉඩ තියෙන කෝච්චි:baffled::baffled:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    අපි යනවා හැමෝටම සුබ රැයක් :):)
    සතුටින් ඉන්න ලැබේවා සැමට !!!

    පටාන් ගත්තා විතරයි
    යන්නත් යනෝ මේ...
    සුභ රාත්‍රියක්