Obage Vatupa Keeyada ?

Obage Vatupa Keeyada ?

  • less than 20 000

    Votes: 21 11.2%
  • between 21000 to 25000

    Votes: 17 9.0%
  • between 26000 to 30000

    Votes: 13 6.9%
  • between 31000 to 35000

    Votes: 9 4.8%
  • between 36000 to 40000

    Votes: 13 6.9%
  • between 41000 to 45000

    Votes: 6 3.2%
  • between 46000 to 50000

    Votes: 5 2.7%
  • between 51000 to 55000

    Votes: 8 4.3%
  • between 56000 to 60000

    Votes: 9 4.8%
  • 61000 +

    Votes: 87 46.3%

  • Total voters
    188

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පඩිය කීය වුනත් වැඩක් නෑ යකුනේ.... ඉතුරු කීයද කියන එකයි වැදගත්
    20ක් අරන් 5,000ක් ඉතුරු කරන්න පුළුවන් නම් ඒක වටිනවා ලක්ෂයක් අරන් සත 5ක ඉතුරුවක් නැත්නම්.
    හරියට මට වගේ.....

    පඩිය 175,000.
    EPF, ETF කැපුනම 152,000/-ක් අතට එනවා.
    ඒත්....

    වාහනේ ලෝන් එකට- 46,000/-
    වයිෆ්ට ගෙදර වියදමට- 15,000/-
    (including එලවළු + Gas + Elec බිල් + water බිල්)

    පොඩි එකාගේ එකවුන්ට් එකට- 2,500/-
    Dish TV HD- 2,000
    4G හා ෆෝන් බිල් 3ට- 9,000/-

    ක්‍රෙඩිට් කාර්ඩ් එකට- 60,000/-
    (පෙට්‍රල් 10,000, out ඩිනර්, ෆාර්මසි, ගෙදර වියදම්, වාහනේ සර්විස්, Ebay,..etc)

    මගේ වියදමට-10,000/-
    හදිසියෙන් හැම මාසෙම එන මොකක් හරි අමතර වියදමක්- 7,500/-
    ඉතුරු- 0



    :no::no::no::no:

    ඉතුරුවක් නැතුව වැඩක් තියේද බන්? අපරාදේ උඹ හම්බ කරන සල්ලි, අපිට ඉතුරු කරන්න සල්ලි නැ, මට ඔච්චර තිබ්බනම් ඕකෙන් 50ට වඩා ඉතුරු කරනවා :(
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතුරුවක් නැතුව වැඩක් තියේද බන්? අපරාදේ උඹ හම්බ කරන සල්ලි, අපිට ඉතුරු කරන්න සල්ලි නැ, මට ඔච්චර තිබ්බනම් ඕකෙන් 50ට වඩා ඉතුරු කරනවා :(

    korayi korayi padiya wadi wenna wenna wiyadamath wadi wenawa ban... eeth muu nan illan kaala tiyenne..... credit card nisa..... ee salliwath ituru karanna tibbaa
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    3 yr experience thiye nam madine. :baffled:

    hardware technician keneknam lankawe hambena padiya gana hithanne nathuwa exp hadaganin..

    exp hodata hadagena rata panapan..hodata hamba karahaki..

    mage yaluwek lankawe 4years wada kara..aurudu 4 iwara weddith uta anthimata hambune 15i..

    u middle east panna..dan more than 1 lakh hoyanawa..​
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගිය මාසෙටමහ් ලැබුනේ 12,500 යි :(
    මෙ පාර එකත් අඩුවෙයි නො පේ ලිව් නිසා :(
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    61+ උන්ට පේ ස්ලිප් එක දන්න කියපල්ලා ...