පඩිය කීය වුනත් වැඩක් නෑ යකුනේ.... ඉතුරු කීයද කියන එකයි වැදගත්
20ක් අරන් 5,000ක් ඉතුරු කරන්න පුළුවන් නම් ඒක වටිනවා ලක්ෂයක් අරන් සත 5ක ඉතුරුවක් නැත්නම්.
හරියට මට වගේ.....
පඩිය 175,000.
EPF, ETF කැපුනම 152,000/-ක් අතට එනවා.
ඒත්....
වාහනේ ලෝන් එකට- 46,000/-
වයිෆ්ට ගෙදර වියදමට- 15,000/-
(including එලවළු + Gas + Elec බිල් + water බිල්)
පොඩි එකාගේ එකවුන්ට් එකට- 2,500/-
Dish TV HD- 2,000
4G හා ෆෝන් බිල් 3ට- 9,000/-
ක්‍රෙඩිට් කාර්ඩ් එකට- 60,000/-
(පෙට්‍රල් 10,000, out ඩිනර්, ෆාර්මසි, ගෙදර වියදම්, වාහනේ සර්විස්, Ebay,..etc)
මගේ වියදමට-10,000/-
හදිසියෙන් හැම මාසෙම එන මොකක් හරි අමතර වියදමක්- 7,500/-
ඉතුරු- 0
![]()
ඉතුරුවක් නැතුව වැඩක් තියේද බන්? අපරාදේ උඹ හම්බ කරන සල්ලි, අපිට ඉතුරු කරන්න සල්ලි නැ, මට ඔච්චර තිබ්බනම් ඕකෙන් 50ට වඩා ඉතුරු කරනවා



