වැට් නෙවෙයි වෙන මොකක් හරි මගුලක් කියලා මට හිතෙනවා බන්.වැට් වලට ඔච්චර වැඩි වෙන්නෙ කොහොමද.එක්කෝ මුන් අපිට නොකියා තවත් වැට් එකක් ගහලා.නැත්නම් වැට් එක පිට දාලා වැඩිපුර කපනවා.

yakoo mehe 1mbps ganna hena gemak denna one
අපි යනවා හැමෝටම සුබ රැයක්
සතුටින් ඉන්න ලැබේවා සැමට !!!

වයිෆ් බනිනවා බෝල සින්දුව කෝ කියලවේලපහ නිදාගන්න ඕනෙලු ඉක්මනට දෙන්න පුලුවන්ද ඇහුවා

වයිෆ් බනිනවා බෝල සින්දුව කෝ කියලවේලපහ නිදාගන්න ඕනෙලු ඉක්මනට දෙන්න පුලුවන්ද ඇහුවා
වයිෆ් බනිනවා බෝල සින්දුව කෝ කියලවේලපහ නිදාගන්න ඕනෙලු ඉක්මනට දෙන්න පුලුවන්ද ඇහුවා

Elysium:20278945 said:උයනවා මේ දැන්..බඩගින්නෙ ඉන්නෙ..මේ දන්නවද ඔයා කරවල හොද්දට තුන පහ දාන්ඩ ඕනිද නැද්ද කියලා..පීස්
Daanavaa![]()
lol ninden nakitinna choco
මාත් අද ටිකක් කලින් යනවා ඕන්
සුභ රාත්රියක් සැට් එකටම
මාත් අද ටිකක් කලින් යනවා ඕන්
සුභ රාත්රියක් සැට් එකටම
මාත් අද ටිකක් කලින් යනවා ඕන්
සුභ රාත්රියක් සැට් එකටම