2016 Jun -14- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    වැට් නෙවෙයි වෙන මොකක් හරි මගුලක් කියලා මට හිතෙනවා බන්.වැට් වලට ඔච්චර වැඩි වෙන්නෙ කොහොමද.එක්කෝ මුන් අපිට නොකියා තවත් වැට් එකක් ගහලා.නැත්නම් වැට් එක පිට දාලා වැඩිපුර කපනවා.

    මටත් හිතුන බන් එක ,මොනා හරි ජින්ගි බිරිස් එකක් තියෙනවා :no::no:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    වයිෆ් බනිනවා බෝල සින්දුව කෝ කියල :dull: වේලපහ නිදාගන්න ඕනෙලු ඉක්මනට දෙන්න පුලුවන්ද ඇහුවා :nerd:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වයිෆ් බනිනවා බෝල සින්දුව කෝ කියල :dull: වේලපහ නිදාගන්න ඕනෙලු ඉක්මනට දෙන්න පුලුවන්ද ඇහුවා :nerd:

    lol ninden nakitinna choco
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    මාත් අද ටිකක් කලින් යනවා ඕන්
    සුභ රාත්‍රියක් සැට් එකටම
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    1162345_o.gif
     

    gepa

    Well-known member
  • Elysium:20278945 said:
    උයනවා මේ දැන්..බඩගින්නෙ ඉන්නෙ..මේ දන්නවද ඔයා කරවල හොද්දට තුන පහ දාන්ඩ ඕනිද නැද්ද කියලා..පීස්

    :baffled:
    Daanavaa:dull:

    දැන්ද කිය්න්නෙ..මම තුන පහ දැම්මෙ නෑ..කරවල එක කටේ තියන්ඩ බෑ ..කාලා හමාරයී..සින්දුවත් නෑ කෑමත් නෑ.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    lol ninden nakitinna choco

    හා, ඇත්තටම් කියුවේ තව ටිකකින් දුන්නේ නැතම් මට ඕක ඩවුන්ලෝඩ් කරලා දෙන්න වෙන්ව නැතම් එලියට දල දොර වහයි