Whale Watching Mirissa-Shark Whale

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ කොහෙන්ද ගියේ මිරිස්සෙන්ද ? අපි ගියා දැන් දැන් මාස දෙක තුනකට කලින් අපි ගියේ ගාල්ලේ navy base එකේ කරන එකෙන් , එදා නම් ගොඩක් හිටිය
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    උබ කොහෙන්ද ගියේ මිරිස්සෙන්ද ? අපි ගියා දැන් දැන් මාස දෙක තුනකට කලින් අපි ගියේ ගාල්ලේ navy base එකේ කරන එකෙන් , එදා නම් ගොඩක් හිටිය
    ඔව් මචන් මිරිස්ස HARBOUR එකෙන් උදේ 6ට පිටත් උනේ අපි.
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    කොහොමද බං ඕක බලන්න යන්නේ....?? විස්තර ටිකක් දාපන්කෝ..... !!

    මචං ලොකු සින් එකක් නෑ.Whale Watching යන්න ඕන උන් කියන විදියට උදේලු .ඉතින් උදේ 6 වෙනකොට මිරිස්ස HARBOUR එකෙන් පිටත් වෙනවා.හොදම දේ තමා කලින් දවසේ මිරිස්සේ ගිහින් බීච් එකේ සුද්දී කෙල්ලෝ ටිකක් බලලා එදා රැ මිරිස්සේ ඉදලා පහුවෙනිදා උදේ පාන්දර නැගිටලා Whale Watching යන එක .අපෙන් එකෙක්ගෙන් Rs 2000ක් ගත්ත මචන් දැන් කොහොමද දන්නේ නෑ .උදේ කෑම උන් දෙනවා.වතුර බෝතලයක් එහෙමත් දෙනවා එත් එක මදි තව වතුර බෝතලයක් අරන් යන්න.Shortak ගහගෙන යන්න එක ලේසි.මිරිස්සට ගියාම whale Watching යන්න කව්ද කියල කාගෙන් හරි ඇහුවම ඕන තරම් ඉන්නවා මචන්.

    Whale and dolphin watching season in Mirissa

    Whale watching season starts in November and ends in April. Ocean is warm and calm during these months. Sometimes we can see whales even in October and after April but ocean can be rough. Please ask us about the weather before you make reservation in off season.

    http://www.whale-watching-mirissa.com/

    මම ගියේ මුන්ව Contact කරලා දැන් 4000ක් කියල දාල තියෙනවා ගණන් වැඩි කරලා.අ උනාට මිරිස්සට ගියාම ඕන තරම් තියෙනවා මචං බය නොවී යන්න.Sea Sick තියෙන අය ෂොපින් බැග් අරගෙන යන්න.එළකිරියේ මිරිස්ස පැත්තේ අදුරන කාව හරි contact කරගෙන යන්න තවත් ලේසී
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ubala whales watching ynwa nam mirisse..
    mata PM ekak dapan... aduma ganata set krala dennam... for EK Members only
    මෙන්න කොල්ලො.ලොක්ක මම ඊලග අව්රුද්දේ එනවා...කතාකරල එන්නම් මිරිස්සේ පට්ට හැපනින් නේ ...!
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මෙන්න කොල්ලො.ලොක්ක මම ඊලග අව්රුද්දේ එනවා...කතාකරල එන්නම් මිරිස්සේ පට්ට හැපනින් නේ ...!

    එල එල, කතා කරලා වරෙන්. වැඩේ ගානට ගොඩ දාල දෙන්නම්
     
    • Like
    Reactions: wowdon

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    machan kiyak gannawada boat eke gamanakata?

    දැන් කොහොමද දන්නේ නෑ.ඒ දවස් වල 2000ක් ගත්ත එකෙක්ගෙන්.උදේ 6ට ගියාම 11-12 විතර වෙනවා එන්න
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    boat ekakma book karanna berida ban apita witarak?

    කට්ටිය ගොඩක් ඉන්නවා නම් පුළුවන්,නැතත් වැඩිපුර ගානක් ගෙව්වොත් බැරි වෙන එකක් නෑ...මම ගිය බෝට්ටුවේ 50ක් විතර යන්න පුළුවන් එකක්.අනික යද්දී ටිකක් ලොකු බෝට්ටුවක් ගන්න බලන්න.පැද්දෙන නිසා පොඩි බෝට්ටු වල යන්න අමාරු වේවි
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කට්ටිය ගොඩක් ඉන්නවා නම් පුළුවන්,නැතත් වැඩිපුර ගානක් ගෙව්වොත් බැරි වෙන එකක් නෑ...මම ගිය බෝට්ටුවේ 50ක් විතර යන්න පුළුවන් එකක්.අනික යද්දී ටිකක් ලොකු බෝට්ටුවක් ගන්න බලන්න.පැද්දෙන නිසා පොඩි බෝට්ටු වල යන්න අමාරු වේවි

    family ekka yaddi suddo gode yanna be :growl: boat ekakma gattanm maru private sesson ekakata, peya 6k sea eke iddi epa wenne nedda ban :baffled:
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    family ekka yaddi suddo gode yanna be :growl: boat ekakma gattanm maru private sesson ekakata, peya 6k sea eke iddi epa wenne nedda ban :baffled:

    එපා වෙන්නේ නෑ මචන් සෙට් එකක් එක්ක යන්න.බෝතලයක් එහෙම අරන් ගිහින් මුහුදේ මැද ෂොට් එකක් දාල ඉන්නකොට ආතල්.අනික ඉන්ටරස්ට් එක තියෙන්නත් ඕන.නැතුව ගිහින් වැඩක් නෑ
     
    Last edited: