ඔව් මචන් මිරිස්ස HARBOUR එකෙන් උදේ 6ට පිටත් උනේ අපි.උබ කොහෙන්ද ගියේ මිරිස්සෙන්ද ? අපි ගියා දැන් දැන් මාස දෙක තුනකට කලින් අපි ගියේ ගාල්ලේ navy base එකේ කරන එකෙන් , එදා නම් ගොඩක් හිටිය
කොහොමද බං ඕක බලන්න යන්නේ....?? විස්තර ටිකක් දාපන්කෝ..... !!
ubala whales watching ynwa nam mirisse..
mata PM ekak dapan... aduma ganata set krala dennam... for EK Members only
මෙන්න කොල්ලො.ලොක්ක මම ඊලග අව්රුද්දේ එනවා...කතාකරල එන්නම් මිරිස්සේ පට්ට හැපනින් නේ ...!ubala whales watching ynwa nam mirisse..
mata PM ekak dapan... aduma ganata set krala dennam... for EK Members only
මෙන්න කොල්ලො.ලොක්ක මම ඊලග අව්රුද්දේ එනවා...කතාකරල එන්නම් මිරිස්සේ පට්ට හැපනින් නේ ...!
machan kiyak gannawada boat eke gamanakata?
එල එල, කතා කරලා වරෙන්. වැඩේ ගානට ගොඩ දාල දෙන්නම්
boat ekakma book karanna berida ban apita witarak?
කට්ටිය ගොඩක් ඉන්නවා නම් පුළුවන්,නැතත් වැඩිපුර ගානක් ගෙව්වොත් බැරි වෙන එකක් නෑ...මම ගිය බෝට්ටුවේ 50ක් විතර යන්න පුළුවන් එකක්.අනික යද්දී ටිකක් ලොකු බෝට්ටුවක් ගන්න බලන්න.පැද්දෙන නිසා පොඩි බෝට්ටු වල යන්න අමාරු වේවි
boat ekakma gattanm maru private sesson ekakata, peya 6k sea eke iddi epa wenne nedda ban 
family ekka yaddi suddo gode yanna beboat ekakma gattanm maru private sesson ekakata, peya 6k sea eke iddi epa wenne nedda ban
![]()