පිළිකා රෝගය ගැන දන්නා කෙනෙක් උදව් කරනන්

Ko proofs? :) No need to drag this any further, if you can actually help OP's sister just do it rather arguing how good sinhala medicine is, prove us that its infact good as you say it is.

මම එයාට අවශ්‍ය තොරතුරු ඔක්කොම දුන්නා. ඊට පස්සෙ එයාගේ අතේ ඉතුරු ටික තියෙන්නේ.
 
  • Like
Reactions: krizta

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඉදිරියේ රාළ;20277098 said:
    මම එයාට අවශ්‍ය තොරතුරු ඔක්කොම දුන්නා. ඊට පස්සෙ එයාගේ අතේ ඉතුරු ටික තියෙන්නේ.

    මචන් අර අනෝජ් කියන වෙදතුමා ඇත්තටම සාස්තරේ දන්න කෙනෙක්ද ?
     
    මචන් අර අනෝජ් කියන වෙදතුමා ඇත්තටම සාස්තරේ දන්න කෙනෙක්ද ?

    එයා ගැන නම් මම හරියට තොරතුරු දන්නෙ නෑ මචෝ. නමුත් සාත්තරේ හරියට දන්නව නම් එයාට ගේමක් නැතුව පිළිකා හොඳ කරන එක සුළු දෙයක්.

    Kuswala Weda Hamuduruwo
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1745867

    මේ හාමුදුරුවො කියන්නෙ නියමම බුලට් එකක්. ආයේ ස්නයිපර් බුලට් ම තමා. ආයේ කතා කොරන්න දෙයක් නෑ. පිළිකා වලට ගින්දරම තමා !

    තියෙන එකම ප්‍රශ්නේ, ලෙඩ්ඩු වැඩියි. බේත් ගන්න මාර කට්ටක් කන්න ඕනා.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    hqdefault.jpg

    අනෝජ් වෙදමහත්තයා හොදයි කියනවා .පුලුවන්නම් එතනට යන්න .ලෙඩාව පෙන්නන්න Number එකක් ගන්න තමා පොඩ්ඩක් කට්ට කන්න තියෙන්න . උබට ඔය බේත් කරන ගමන් මේ බෙතුත් කරන්න පුළුවන්

    http://laankeshwara.org/contact.php

    https://www.facebook.com/Laankeshwara-Page-285198564921579/
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉදිරියේ රාළ;20280206 said:
    එයා ගැන නම් මම හරියට තොරතුරු දන්නෙ නෑ මචෝ. නමුත් සාත්තරේ හරියට දන්නව නම් එයාට ගේමක් නැතුව පිළිකා හොඳ කරන එක සුළු දෙයක්.

    මේ හාමුදුරුවො කියන්නෙ නියමම බුලට් එකක්. ආයේ ස්නයිපර් බුලට් ම තමා. ආයේ කතා කොරන්න දෙයක් නෑ. පිළිකා වලට ගින්දරම තමා !

    තියෙන එකම ප්‍රශ්නේ, ලෙඩ්ඩු වැඩියි. බේත් ගන්න මාර කට්ටක් කන්න ඕනා.

    සතියේ දවසක ගිහාම එච්චර ලෙඩ්ඩු නෑ.
     
    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    Anoj De Silva - Lankeshwara native doctor
    Wattegedara
    Mahanuwara

    the best doctor for cancer, most of the sriankans living abroad come for treatment for various things... specially Cancer
     
    පොඩ්ඩා;20280254 said:
    සතියේ දවසක ගිහාම එච්චර ලෙඩ්ඩු නෑ.

    මාත් සතියෙ දවස් වල තමා ගියේ, ගොඩාක් සෙනඟ හිටියා, කලින් දවසේ රෑ ඉඳලා සෙනග ඉන්නවා ධර්මශාලාවේ,

    දැන් එහෙම නැද්ද ?

    Anoj De Silva - Lankeshwara native doctor
    Wattegedara
    Mahanuwara

    the best doctor for cancer, most of the sriankans living abroad come for treatment for various things... specially Cancer

    පිළිකාවට කොයි සිංහල වෙද හාමුදුරුවොත්, වෙද මහත්තයත්, වෙද හාමිනේත් ඉස්තරම්ම තමා. එක්කෙනෙක් නෙවෙයි කවුරුත් ඉස්තරම්. මොකද මොන පිළිකාවට තියෙන්නෙ එකම රෝග නිධානයක්. ඕක අල්ලගන්න දක්ෂ මොන වෙදැදුරුතුමාත් සුපිරි. ඊට පස්සෙ පිළිකාව හොඳ කෙරිල්ල අරුමයක් නෙවෙයි.
     
    • Like
    Reactions: killershan

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඉදිරියේ රාළ;20276360 said:
    ආලාර බිත්තිවල ඝන වීමක් පෙනේ. කුඩා අන්ත්‍රයේ ප්‍රථම හා දෙවන කොටස් වල පටු වීමක් දිස්වේ. අන්ත්‍ර බිත්ති තෙරපමින් ස්කන්ධයේ වර්ධනය වීමක් මෙයට සාක්ෂි දරයි.
    ස්කන්ධය අවට කෝෂ්ඨ කිහිපයක් පෙනේ. ස්කන්ධය හා අග්න්‍යාෂය අතර පටක පැහැදිලිව දිස් නොවේ. අග්න්‍යාශය හැකිලී ඇති අතර අග්න්‍යාශ නාලය විස්තාරණය වී තිබේ. අක්මාවෙන් පිටත පිත් නාලයත් හා අක්මාව තුල පිත් නාල විස්තෘත වී ඇත. අක්මාවේ අන් සියළු කොටස් සාමාන්‍ය පරිදි දිස්වේ. අක්මාවේ තුවාල නොපෙන්වයි. ප්‍රතිහාර ශිරාව (අක්මාවේන් පිටතට රුධිරය ගෙන යන නාලය), අක්මාව තුල රුධිර නාළ, හෝ අධර ඛාත ශිරා වල අවහිර වීම් දිස් නොවේ.අක්මා නාල හා පිත් නාල ස්කන්ධයෙන් වැසී ඇත. පිත්තාශය සාමාන්‍ය පරිදි දිස්වේ. එහි ඝන කොටස් (ගල්) අඩංගු බව නොපෙන්වයි. ප්ලීහාව ප්‍රමාණයෙන් සාමාන්‍ය වන අතර මිමි 2.5 X මිමි 2.3ක තුවාලයක් ඉහල ප්ලීහා ධ්‍රැවය මත පෙන්නුම් කරයි. වකුගඩු දෙපලේම ප්‍රමාණය හැඩය හා තැන සාමාන්‍යයි. දකුණු වකුගඩුවේ ඉහල කොටසේ කුඩා කෝෂ්ඨයක් පෙන්වයි. අධිවෘක්ක ග්‍රන්ථීන් වල විශේෂත්ව්යක් නොපෙනේ.

    වැරදි ආහාර රටාව නිසා අම්ලපිත්ත රෝගය මනාව පාලනය නොවීම තුලිම් මතුවූ ආන්ත්‍රික ආබාධයකි. දේශීය ප්‍රතිකාර තුලින් ඉතා පහසුවෙන් නිට්ටාවටම සුව කළ හැකිය. උෂ්ණාධික ආහාර වලින් වහා වැළකිය යුතුමය.

    Thanxx wewa machan.. Godak amaru wela Operation 1k kera.. :sorry: After 3 months Chemotherapy 1k kera 6 months of period .. den tikak adui wage.. Still going for clinic @ MCH. Chemo wala aftereffect adu kera ganna sinhala medicine thiyenewada ?
     
    දැන් තත්වේ කොහොමද ? දියවැඩියාවත් තියෙනවා නේද ?
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඉදිරියේ රාළ;20280329 said:

    දැන් තත්වේ කොහොමද ? දියවැඩියාවත් තියෙනවා නේද ?

    ow machan.. daily insulin denewa..:sorry::sorry::sorry: next week CT scan 1k report denewa.. eeta passe thama balanne wenne moko wela thiyenne kiyala..
     
    Last edited:
    Thanxx wewa machan.. Godak amaru wela Operation 1k kera.. :sorry: After 3 months Chemotherapy 1k kera 6 months of period .. den tikak adui wage.. Still going for clinic @ MCH. Chemo wala aftereffect adu kera ganna sinhala medicine thiyenewada ?

    මම එඩිට් එක පස්සෙ දැක්කේ, ඔය ලෙඩේට ප්‍රධානම හේතුව වැරදි ආහාර රටාව නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය අවුල් යෑම. ඒක නැවත හරි ගස්සවන සාර්ථක ප්‍රතිකාර හෙළ වෙදකමේ ඔනෑ තරම් තියෙනවා. එවා කළාම බටහිර කීමෝ කළා කියලා අදුරගන්න බැරි තරමට සුව කරගන්න පුළුවනි.

    සිංහල කීමෝතෙරපි වල කවදාකවත් ඔහොම අතුරු ආබාධ එන්නෙ නෑ.

    ow machan.. daily insulin denewa..:sorry::sorry::sorry: next week CT scan 1k report denewa.. eeta passe thama balanne wenne moko wela thiyenne kiyala..

    ලොකු පැතිරීමක් නම් රිපෝට් එකේ තියෙන විදියට පේන්න නෑ. ඕක ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් ප්‍රශ්නයක්. හෙළ වෙදකමෙන් පුළුවන් දියවැඩියා තත්වෙත් ගොඩ දාන්න (දියවැඩියාව කියන්නෙත් ගැස්ට්‍රික් රෝගයේ, ඒ කියන්නෙ ඔය ලෙඩේට හේතු වෙන සමස්ථ රෝග නිධානයේ එක පැතිකඩක් විතරයි, ඉතිං ගැස්ට්‍රික් හොඳ කරපු හැටියේ ආයේ නැවත දියවැඩියා තත්වෙන් ගොඩ එනවා).
     
    Last edited:

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඉදිරියේ රාළ;20280352 said:
    මම එඩිට් එක පස්සෙ දැක්කේ, ඔය ලෙඩේට ප්‍රධානම හේතුව වැරදි ආහාර රටාව නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය අවුල් යෑම. ඒක නැවත හරි ගස්සවන සාර්ථක ප්‍රතිකාර හෙළ වෙදකමේ ඔනෑ තරම් තියෙනවා. එවා කළාම බටහිර කීමෝ කළා කියලා අදුරගන්න බැරි තරමට සුව කරගන්න පුළුවනි.

    සිංහල කීමෝතෙරපි වල කවදාකවත් ඔහොම අතුරු ආබාධ එන්නෙ නෑ.

    api danna Sinhala weda mahathuru hambuneh ne bang e dawas wala.. godak amaru una nisa operation ewara wela tika kaalekata passe chemo patan gatta :(
     
    api danna Sinhala weda mahathuru hambuneh ne bang e dawas wala.. godak amaru una nisa operation ewara wela tika kaalekata passe chemo patan gatta :(

    අවුලක් නෑ , කීමෝ ඉවර කරගෙන ඊට පස්සෙ සිංහල බේත් කරන්නකෝ, හරිගස්සව ගන්න පුළුවන්.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉදිරියේ රාළ;20280279 said:
    මාත් සතියෙ දවස් වල තමා ගියේ, ගොඩාක් සෙනඟ හිටියා, කලින් දවසේ රෑ ඉඳලා සෙනග ඉන්නවා ධර්මශාලාවේ,

    දැන් එහෙම නැද්ද ?

    මම ගියේ මැයි මාසේ . උදේ හයට විතර ගිහින් 17 ගත්තා
     
    පොඩ්ඩා;20280619 said:
    මම ගියේ මැයි මාසේ . උදේ හයට විතර ගිහින් 17 ගත්තා

    මොනවටද බේත් ගත්තේ ? ලෙඩ්ඩු කීයක් විතර ඔක්කොම හිටියද ? තාම බේත් දෙන්නෙ ආවාස ගෙට මෙහා පැත්තේ බේත් ගබඩාවෙන්ද ? ආවාස ගෙට එහා පැත්තෙ වාට්ටු ටික තාම තියෙනවද ?