need a baby squirrel (lean patiyek)

sandunk

Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    Machanla,

    Lean patiyek (squirrel) hoyaganna puluwan thanak kiyapallako

    Pet shop ekak hari ka gawa hai innawa nam salli deela ganna hari

    Please loku udauwak..!!
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මාත් ආසාවෙන් ඉන්නේ ලිලිපුට්ටෙක් ගන්න ලංකාවේ නැති හින්දා හැම එකම කියන්නේ එහෙම උන් නෑ බන් පිස්සුද කියල ඒත් එහෙම උන් ඉන්නව
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මාත් ආසාවෙන් ඉන්නේ ලිලිපුට්ටෙක් ගන්න ලංකාවේ නැති හින්දා හැම එකම කියන්නේ එහෙම උන් නෑ බන් පිස්සුද කියල ඒත් එහෙම උන් ඉන්නව

    ගලිවර් අයියගෙන් තමා අහන්න වෙන්නේ
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Mage kamare wahala uda kuduwak tyenawa. ubata onenam awith aran palayan. Man hithanne patauw innawa
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,513
    1
    10,751
    113
    images
    images


    මේකෙක් දියන්කෝ මචන්.... හත් අටසීයට ගන්ඩ පුළුවන් මං හිතන්නේ...​
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    හොයා ගත්තා වගේ නෙමයි බන් පොඩි උන් හදන්න අමාරුයි. හැම්ස්ටර් එකෙක් ගත්තා නම් හරි :yes: