Game of Thrones Fans

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    සිරාවට බං :sorry: :sorry:
    එහෙනං ස්පැරෝස්ලව ආතල් එකට වගේ දඩයම් කල්ල මරන්නෙ :yes: :yes:
    නැති වුනාමයි අගේ තේරෙන්නෙ :sorry: :sorry:
    ටොමන් ස්පැරෝ කෙනෙක් අතින්ම මැරෙන්න ඕනෙ :yes: :yes:

    කියන්න බැහැ cersei අක්ක වැඩේ දෙයිද කියල නේද?

    මේ උබල මොකද හිතන්නේ. රැම්සි ලොක්කට ටිකට් එක ලබන පාර අදෙයිද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    jon snow තේරුම් ගන්නව ramsey ගෙ හමුදාව එක්ක යුද්ද කල්ල දිනන්න බෑ කියල :yes: :yes:
    ඉතිං උෟ රැම්සිට උන් දෙන්න විතරක් සටන් කරන සාධාරණ ද්වන්ධ සටනකට අභියෝග කරනව :yes: :yes:
    රැම්සි අභියෝගය බාරගන්නව :yes: :yes:
    දෙන්න එනව :yes: :yes:
    සටන පටං ගන්න ජොන්, රැම්සිට ආචාර කරනව :yes: :yes:
    රැම්සි ජොන්ට ආචාර කරන්න ඔලුව පාත් කරනවත් එක්කම ඊතල සෙට් එකක් ජොන්ව පෙනේරයක් කරං යනව :sorry: :sorry:
    රැම්සි දිනනව :sorry: :sorry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    jon snow තේරුම් ගන්නව ramsey ගෙ හමුදාව එක්ක යුද්ද කල්ල දිනන්න බෑ කියල :yes: :yes:
    ඉතිං උෟ රැම්සිට උන් දෙන්න විතරක් සටන් කරන සාධාරණ ද්වන්ධ සටනකට අභියෝග කරනව :yes: :yes:
    රැම්සි අභියෝගය බාරගන්නව :yes: :yes:
    දෙන්න එනව :yes: :yes:
    සටන පටං ගන්න ජොන්, රැම්සිට ආචාර කරනව :yes: :yes:
    රැම්සි ජොන්ට ආචාර කරන්න ඔලුව පාත් කරනවත් එක්කම ඊතල සෙට් එකක් ජොන්ව පෙනේරයක් කරං යනව :sorry: :sorry:
    රැම්සි දිනනව :sorry: :sorry:

    ජෝනා එච්චර මෝඩද බන්. :shocked:
     
    ටෝමන් නම් අනිවා මැරෙනවා කියල තමයි කියන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටෝමන් නම් අනිවා මැරෙනවා කියල තමයි කියන්නේ.

    ඔව් prophecy යෙ හැටියට සර්සිගෙ ලමයි ඔක්කොම මැරෙනව සහ සර්සිගෙම සහෝදරයෙක් අතිං සර්සි මැරෙනව සහ මාජරි සර්සිට වඩා බලවත් වෙනව :yes: :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    jon snow තේරුම් ගන්නව ramsey ගෙ හමුදාව එක්ක යුද්ද කල්ල දිනන්න බෑ කියල :yes: :yes:
    ඉතිං උෟ රැම්සිට උන් දෙන්න විතරක් සටන් කරන සාධාරණ ද්වන්ධ සටනකට අභියෝග කරනව :yes: :yes:
    රැම්සි අභියෝගය බාරගන්නව :yes: :yes:
    දෙන්න එනව :yes: :yes:
    සටන පටං ගන්න ජොන්, රැම්සිට ආචාර කරනව :yes: :yes:
    රැම්සි ජොන්ට ආචාර කරන්න ඔලුව පාත් කරනවත් එක්කම ඊතල සෙට් එකක් ජොන්ව පෙනේරයක් කරං යනව :sorry: :sorry:
    රැම්සි දිනනව :sorry: :sorry:

    this is likely
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    pala pala pacha nogaha...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    jon snow තේරුම් ගන්නව ramsey ගෙ හමුදාව එක්ක යුද්ද කල්ල දිනන්න බෑ කියල :yes: :yes:
    ඉතිං උෟ රැම්සිට උන් දෙන්න විතරක් සටන් කරන සාධාරණ ද්වන්ධ සටනකට අභියෝග කරනව :yes: :yes:
    රැම්සි අභියෝගය බාරගන්නව :yes: :yes:
    දෙන්න එනව :yes: :yes:
    සටන පටං ගන්න ජොන්, රැම්සිට ආචාර කරනව :yes: :yes:
    රැම්සි ජොන්ට ආචාර කරන්න ඔලුව පාත් කරනවත් එක්කම ඊතල සෙට් එකක් ජොන්ව පෙනේරයක් කරං යනව :sorry: :sorry:
    රැම්සි දිනනව :sorry: :sorry:

    :baffled: Jon Snow මැරුවනෙ බං ඌගෙ මාම Benjin ඉන්න තැන දන්නවා කියලා. Traiter කියලා කුරුසයක් ළඟ For the night watch කියලා හැම එකාම උට පිහියෙන් ඇන්නා.:sorry: සීසන් 06 නම් බලන්න වුණේ නෑ තවම. :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    :baffled: Jon Snow මැරුවනෙ බං ඌගෙ මාම Benjin ඉන්න තැන දන්නවා කියලා. Traiter කියලා කුරුසයක් ළඟ For the night watch කියලා හැම එකාම උට පිහියෙන් ඇන්නා.:sorry: සීසන් 06 නම් බලන්න වුණේ නෑ තවම. :P

    :rofl::rofl:
    #season 6 eke mula aye pana enwa.season 6 aga aye marenwa :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    pala pala pacha nogaha...

    දන්නෑ වෙන එකෙක් කිව්ව එකක් තමා මාත් කිව්වෙ :baffled: :baffled:

    :baffled: Jon Snow මැරුවනෙ බං ඌගෙ මාම Benjin ඉන්න තැන දන්නවා කියලා. Traiter කියලා කුරුසයක් ළඟ For the night watch කියලා හැම එකාම උට පිහියෙන් ඇන්නා.:sorry: සීසන් 06 නම් බලන්න වුණේ නෑ තවම. :P

    අහ් එහෙනං spoiler alert උට හෙලුවෙන් ඉන්දැද්දි පණ එනව :lol: :lol:
     
    lprj

    Junior member
  • Jan 16, 2008
    33
    1
    8
    The main spoilers, to come: Do not read :P

    - No Dorne until Episode 10.

    - Tommen jumps from a window and dies.

    - Jon doesn't kill Ramsay straight away, he begins to beat him mercilessly until Sansa shows up and he's put in a cell(?) or something. He's later mauled by dogs in Episode 10. Unknown whether it's his hounds or Ghost that does it.

    -Cersei uses wildfire to burn the Sept. Many people die, including several Tyrells. It's a "Red Wedding-style" event.

    -Tormund kills Smalljon Umber. Just before, Umber is egging on his army by shouting 'Who owns the North?!'.

    - Unsure what happens to Wun Wun. One of the leaks says he gets an arrow to the eye and dies when he storms into Winterfell with Jon, the other said he survives.

    -Rickon dies by Ramsay's arrows. He lets him run to Jon but he fires one that hits him. He dies in Jon's arms.

    -Jon becomes King in the North. The Mormonts(?) say they don't care that he's a bastard.

    -In Episode 10, we see Lyanna and a baby in the Tower of Blue Balls Joy. She whispers something we don't hear. It then cuts to Jon.

    -The Mountain kills Septa Unella.

    Source : https://www.reddit.com/r/asoiaf/comments/4me0km/spoilers_everything_season_6_leak_megathread/
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    The main spoilers, to come:

    lol.gif
    lol.gif

    pirate.gif
    pirate.gif

    thumb_up.gif
    thumb_up.gif
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් prophecy යෙ හැටියට සර්සිගෙ ලමයි ඔක්කොම මැරෙනව සහ සර්සිගෙම සහෝදරයෙක් අතිං සර්සි මැරෙනව සහ මාජරි සර්සිට වඩා බලවත් වෙනව :yes: :yes:

    සර්සි ගෙ වැඩ නිසා ස්ටාර්ක් පවුල පවුලේ නූපන් පුරුක් පවා වන්දි ගෙව්වා. දිට්ඨධම්මවේදීව වගේ සර්සි ට විඳවන්න වෙනවා. ඇස් පනා පිට ළමයි මැරෙනවා මොකුත් කර ගන්න බෑ. කතාවේ ඉස්සරහට ආර්යා ට ලොකු Role එකක් තියෙයි සන්සට වඩා. සන්සා ‍රැම්සිගෙන ලැබෙන්න ඉන්න ලමයත් අරන් ලොකු අම්ම හිටි දිහාට ලිට්ල් ‍ෆින්ගර් එක්ක යාවි කියල මට හිතෙනවා. ඒ කාලේ ජෝන්ට උන් අවජාතක කියල කින්ඩිය දැම්මා. ඒකට රිටන් එක සන්සට සෙට් වෙනවා.