Game of Thrones Fans

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    අර Umber ගෙනාව පොර රිකොන් ස්ටාක් නෙමෙයි ඌ වගේ වෙන එකෙක් :). අර වෘක ඔලුව Shaggy ගේත් නොවෙයි :) .Umber oath එකක් දුන්නෙත් නෑ . Ramsi නොසිතු ලෙස කනවා කෑමක් ආයේ නැති වෙන්නම :) . ඒක තමයි plot twist එක :) .
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අර Umber ගෙනාව පොර රිකොන් ස්ටාක් නෙමෙයි ඌ වගේ වෙන එකෙක් :). අර වෘක ඔලුව Shaggy ගේත් නොවෙයි :) .Umber oath එකක් දුන්නෙත් නෑ . Ramsi නොසිතු ලෙස කනවා කෑමක් ආයේ නැති වෙන්නම :) . ඒක තමයි plot twist එක :) .

    mehema unoth hondai thamai wurakayo tika mareddi minihek marenavata vada dukai ban
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    අර Umber ගෙනාව පොර රිකොන් ස්ටාක් නෙමෙයි ඌ වගේ වෙන එකෙක් :). අර වෘක ඔලුව Shaggy ගේත් නොවෙයි :) .Umber oath එකක් දුන්නෙත් නෑ . Ramsi නොසිතු ලෙස කනවා කෑමක් ආයේ නැති වෙන්නම :) . ඒක තමයි plot twist එක :) .

    mn nm hithnne na ehema kiyala.e rickon wenna one.
    eetath mathakane rickon ekka hitapu gani ramsita kelinna ghn ramsi shot eka dunne baba wage.

    umber karaya samahara wita ramsita shot eka denna set wei.
    bt dn me yana theory anuwa mona weida danne na.

    sansa echchara wadak thiyena ekiyak nemene.oki mareida danneth na :lol::lol:
    okith ara rob wage pana gana yanna hadanne.robta wage shot eka hambeida danne na...

    bt snow nm aye marenne nane.oo main character ekak nisa sure eka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Burn them all

    Mad king hama ekawama puchchanna kiwwata pichchuwe nane. E wildfire thama kings landing wala stock karala thiyanne. Saalawa army camp wage episode ekak balanna lasthi wela idapan :cool::cool:

    Spoil කරන්න එපා බන් අනික් උන්ව. මම නං ඔක්කොම බලල spoil වෙලා ඉන්නෙ ඒ හින්ද අවුලක් නෑ :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඇයි Umber එහෙම රිකොන් ව අනතුරුදායක තත්වයකට දැම්මේ?

    oya theory eka sure karanna ba bn GOT wala :baffled:
    dakkane Edmure karaya karapu de..... dn eelaga episode eke jaime e castle eka athule inna okkomalatama shot eka dunnoth :baffled::baffled:

    eetath umber karayata horen ramsita gemak denwa misak army ekak nane lokuwata.
    itn Umber wasi paththata pannada danne na :dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mn nm hithnne na ehema kiyala.e rickon wenna one.
    eetath mathakane rickon ekka hitapu gani ramsita kelinna ghn ramsi shot eka dunne baba wage.

    umber karaya samahara wita ramsita shot eka denna set wei.
    bt dn me yana theory anuwa mona weida danne na.

    sansa echchara wadak thiyena ekiyak nemene.oki mareida danneth na :lol::lol:
    okith ara rob wage pana gana yanna hadanne.robta wage shot eka hambeida danne na...

    bt snow nm aye marenne nane.oo main character ekak nisa sure eka

    සීරීස් එකේ මේන් ඇක්ටර් ටයිවියන් ලැනිස්ටර් ලු. ඒ නිසා පොර ඇරෙන්න ඉන්න අනික් එකෙක්ගෙවත් ජීවිත ගැන විස්වාසයක් නෑ.. සන්ස නම් ප‍තෝල වගේ.. ‍රැම්සිට නොහිතන විදියකට කෙල වේවි. බ්‍රියන් ඉන්නකන් සන්සට කෙලින්න ඉඩ දෙන එකක් නෑ.. අරූ කඩුව භාර දුන්නම ආයේ ඒක තියා ගන්න කියපු එකේ යටි අර්තේ සන්සව දිගටම ප්‍රොටෙක්ට් කරන්න කියන එකත් තියෙන්න පුලුවන්. :baffled::baffled::baffled::baffled:
     
    ghtvnath

    Member
    Apr 14, 2008
    258
    26
    0

    6වෙනි කතා මාලාවේ 8වෙනි කොටසට සිංහලෙන් විවරණයක්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Tommen pakaya yahapalana anduwa wage kiyala hithenne mata wotharada. Hama dema wenas karala apita riddanawa :(

    මටත් හිතෙනව :( :(
    ජොෆ්රි ඉන්න කාලෙ හිතුනෙ ඌ හෙන දරුණුයි කියල :oo: :oo:
    ටොමන් වගේ පඹයෙක් ආවට පස්සෙයි තේරෙන්නෙ දරුණු කම ඊට වඩා හොඳයි කියල :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සීරීස් එකේ මේන් ඇක්ටර් ටයිවියන් ලැනිස්ටර් ලු. ඒ නිසා පොර ඇරෙන්න ඉන්න අනික් එකෙක්ගෙවත් ජීවිත ගැන විස්වාසයක් නෑ.. සන්ස නම් ප‍තෝල වගේ.. ‍රැම්සිට නොහිතන විදියකට කෙල වේවි. බ්‍රියන් ඉන්නකන් සන්සට කෙලින්න ඉඩ දෙන එකක් නෑ.. අරූ කඩුව භාර දුන්නම ආයේ ඒක තියා ගන්න කියපු එකේ යටි අර්තේ සන්සව දිගටම ප්‍රොටෙක්ට් කරන්න කියන එකත් තියෙන්න පුලුවන්. :baffled::baffled::baffled::baffled:

    ස්පොයිලර් ඇලර්ට්
    ටයිවින් ලැනිස්ටර්ව ටිරියන් මරනව ක්‍රොස්බෝ එකකිං තියල :dull: :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සීරීස් එකේ මේන් ඇක්ටර් ටයිවියන් ලැනිස්ටර් ලු. ඒ නිසා පොර ඇරෙන්න ඉන්න අනික් එකෙක්ගෙවත් ජීවිත ගැන විස්වාසයක් නෑ.. සන්ස නම් ප‍තෝල වගේ.. ‍රැම්සිට නොහිතන විදියකට කෙල වේවි. බ්‍රියන් ඉන්නකන් සන්සට කෙලින්න ඉඩ දෙන එකක් නෑ.. අරූ කඩුව භාර දුන්නම ආයේ ඒක තියා ගන්න කියපු එකේ යටි අර්තේ සන්සව දිගටම ප්‍රොටෙක්ට් කරන්න කියන එකත් තියෙන්න පුලුවන්. :baffled::baffled::baffled::baffled:

    ow ow kota ithuru wei... :D
    jon unath ithuru wei.

    bt mata me series eke sansawa nm surema na...
    anika thama tommen.ooth sure na.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මටත් හිතෙනව :( :(
    ජොෆ්රි ඉන්න කාලෙ හිතුනෙ ඌ හෙන දරුණුයි කියල :oo: :oo:
    ටොමන් වගේ පඹයෙක් ආවට පස්සෙයි තේරෙන්නෙ දරුණු කම ඊට වඩා හොඳයි කියල :sorry: :sorry:

    ado joffa iddi me sparrow un awa nm aniwa okkomala bawanawa :rofl::rofl:
    baya wenna epa ekenma pabayata echchara kal inna hambenne na kingslanding wala :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Burn them all

    Mad king hama ekawama puchchanna kiwwata pichchuwe nane. E wildfire thama kings landing wala stock karala thiyanne. Saalawa army camp wage episode ekak balanna lasthi wela idapan :cool::cool:
    මෑඩ් කිං කාරයා ඔය බර්ක් දෙම් ඕලි කියන්නේ පොදු ජහමනයා නෙවෙයි, ඩෙඩ් ආමි එක මං හිතන්නේ.......
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෑඩ් කිං කාරයා ඔය බර්ක් දෙම් ඕලි කියන්නේ පොදු ජහමනයා නෙවෙයි, ඩෙඩ් ආමි එක මං හිතන්නේ.......

    නෑ ඌ ගිණිතිබ්බෙ මිනිස්සුන්ව :yes: :yes:
    අනික ඒ වෙද්දි wights ල කියන්නෙ බොරු කියල මිනිස්සු සැලකුවෙ :sorry: :sorry:
    S01 බලන්න ටිරියන් ලැනිස්ටර් පවා white walkers ල කියන්නෙ කතන්දරයක් විතරයි දැන් උන් නෑ කියල jon snow ව සමච්චලයට ලක් කරනව :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ado joffa iddi me sparrow un awa nm aniwa okkomala bawanawa :rofl::rofl:
    baya wenna epa ekenma pabayata echchara kal inna hambenne na kingslanding wala :rofl::rofl:

    සිරාවට බං :sorry: :sorry:
    එහෙනං ස්පැරෝස්ලව ආතල් එකට වගේ දඩයම් කල්ල මරන්නෙ :yes: :yes:
    නැති වුනාමයි අගේ තේරෙන්නෙ :sorry: :sorry:
    ටොමන් ස්පැරෝ කෙනෙක් අතින්ම මැරෙන්න ඕනෙ :yes: :yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    :yes::yes: