Tiger Fish භීතිය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    කිලෝ 50ක් බර මිනිසුන් පවා කෑලි වලට කඩා කන මාළුවෙක් හමුවෙයි

    භයානක පෙනුමකින් යුක්ත මාළුවෙක් ගැන අන්තර්ජාල තුළ ඇති රාවය පිළිබදව සත්‍යය කරුණු කිහිපයක් අද අප මෙන්න වැඩ වෙබ් අඩවිය තුලින් ඔබට ගෙන එනවා. ඔබට මතක ඇති පසුගිය දිනවල පේරු රටෙන් වාර්තා වුණු අවුරුදු 13ක් වයසැති කුඩා ළමයෙකු පිරානා වර්ගයේ මාළුවන්ගේ ගොදුරක් බවට පත්වුණු පුවත.

    මේ වනවිට බොහෝදෙනා මත පළකර සිටින්නේ එම කුඩා දරුවාද මෙම වර්ගයේ මාළුවෙකුගේ ගොදුරක්වී ඇති බවටයි.

    ටයිගර් ෆිෂ් ලෙස හදුන්වනු ලබන මෙම භයානක මාළුවන් ජිවත් වන්නේ ටැංගනීකා සහ අප‍්‍රිකානු කොංගෝ ගංගා වලයි. අඩි 5ක් දිග රාත්තල් 100කට වඩා බරින් වැඩි රාක්ෂයෙකුගේ මෙන් උල් දත් සහිත මෙම මාළුවාගේ පෙනුම ඉතා භයංකාරයි. ගංගාවකින් අල්ලා ගත් මාළුවෙකුගේ වීඩියෝවක් පසු ගිය දිනක අන්තර්ජාල වෙත එක්කර තිබුණා. එම වීඩියෝ දර්ශනය පහතින් නරඹන්න.

    cvr-31.jpg

    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පිරනා වර්ගයේ මලුන් මිනිස්සුන්ට තර්ජනයක් නැහැ. සුළු සපා කෑම් හැරෙන්න වෙනත් දරුණු ගනයේ සපා කෑම් වාර්තා වෙලා නැහැ .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    බට් මචන් ඔය ප්‍රෝගෑම් එක කරන ජෙරමි වේඩ් ඔය මාලු ඉන්න තැනක වතුර යටට කිමිදිලා, මාලුන්ට මස් මාලු කන්න දාලා ඒක අස්සෙම කිමිදිලා පෙන්නනවා මේ ටයිගර් ෆිශ්ලා සාමාන්‍යන් මිනිස්සුන්ට ඇටෑක් කරන්නෙ නැහැ කියලා. පිරානා ටැංකියකටත් බැහැලා පෙන්නනවා උන් බඩගින්නෙ හිටියත් සාමාන්‍ය තත්ව යටතෙදි ඇටෑක් කරන්නෙ නැහැ කියලා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    මේක කටක් නෙමේ මෝය කටක් නේ...:shocked::shocked::shocked:
    මේ කතාව ඇත්තක්ද වෙලාවට මෙහෙ නැත්තේ...
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,467
    1,029
    113
    KANDY
    බට් මචන් ඔය ප්‍රෝගෑම් එක කරන ජෙරමි වේඩ් ඔය මාලු ඉන්න තැනක වතුර යටට කිමිදිලා, මාලුන්ට මස් මාලු කන්න දාලා ඒක අස්සෙම කිමිදිලා පෙන්නනවා මේ ටයිගර් ෆිශ්ලා සාමාන්‍යන් මිනිස්සුන්ට ඇටෑක් කරන්නෙ නැහැ කියලා. පිරානා ටැංකියකටත් බැහැලා පෙන්නනවා උන් බඩගින්නෙ හිටියත් සාමාන්‍ය තත්ව යටතෙදි ඇටෑක් කරන්නෙ නැහැ කියලා

    the react for blood ban.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    the react for blood ban.

    මාළු මිනි ලේ වලට ආකර්ෂණය වෙන්නේ නැ. බලපන් youtube එකේ video එකක් තිබ්බා . ටෙස්ට් කරලා පෙන්නවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    the react for blood ban.

    ඒත් නැහැ බන් ඒ ඔය ෆිල්ම් වල එහෙම පෙන්නන විදිය නේ

    අරූ ලස්සනට කරලා පෙන්නනවා ලේත් එක්ක කපපු මාලු එහම දාලා ඒක අස්සෙම කිමිදිලා/බැහැලා එහෙම කන්නෙ තියා එකෙක් වත් හපන්නෙ වත් නැහැ. ඔය දාලා තියන රිවර් මොන්ස්ටර් සීරීස් එක ඩවුන්ලෝඩ් කරන් බලපන් ඒ ටිකේ තියනවා

    එතනදි කියන්නෙ මොකක් හරි සතෙක් වතුරෙදි තුවාල වෙලා ගොඩක් වෙලා දගලනකොට එහෙම මාලුන්ට ඒ සතා ඊසි ටාගට් එකක් කියලා ටිකවෙලාවකින් තේරිලා ඇටෑක් කරනවා කියලා ඒත් ඒක කලින් වෙලා තියන සිදුවීම් බලලා කරන නිගමනයක් විතරයි උන් ඒක ඔප්පු කරලා පෙන්නන්නෙ නැහැ
     
    ow ban man hamadama balanwa oka. ah ehemada mata mathaka widihata ehema qwa kiyala ban.
    ara piranha la inna pool ekkata ehema bahinne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ow ban man hamadama balanwa oka. ah ehemada mata mathaka widihata ehema qwa kiyala ban.
    ara piranha la inna pool ekkata ehema bahinne

    මුන් විස්තර කරන්නෙ අර එක එපියක තියනවා අප්‍රිකාවෙද කොහෙද ගගකට බස් එකක් වැටිලා ඒක ගොඩ ගන්නකොට ගොඩක් මිනිස්සුන්ගෙ සමහර තැන් මොකුන්ද කාලා තිබුනා කියලා අන්න ඒකෙදි මේ කතාව විස්තර කරලා කියනවා (එතනදිත් පිරානාලා කාලා කියලා හිතනවා විතරයි නේද 100%ක් ඔප්පු කරන්න බැහැ නේ)

    අන්තිමට හරියේ වෙන එපිසෝඩ් එකක අර ටයිගර් ෆිශ් එක්කත් ඒ වගේම එකක් කරනවා ඒකෙදි නම් ටැංකියක නෙමයි උන් ඉන්න වලටම බැහැල කරන්නෙ
     
    Last edited: