ElaKiri™ Beta3 [Part2] "Akilar25 ge Boruwa"

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Koo Mey balagiridosa wage Beta3 thama naha ne..
    Aduma gane Facebook Video ekawath embed karaganda puluvin namm

    අවුරුද්දක් මැසේජ් කරලා රිප්ලයි කරලා නැති එකකට දැන් ත්‍රේඩ් එකක් දැම්මේ ඇයි?
    මේ ත්‍රේඩ් එක දාන්න කලින් අඩු ගානේ ගිය සතියේවත් මැසේජ් එකක් දාලා ඇහුවද?
    මට මොඩ් කෙනෙක් වෙන්න ඕන නෑ.
    උබ වගේ ත්‍රේඩ් දමාගෙන කෑ ගහන්නේ නෑ මම.
    මම ඇඩ්මින්ගෙන් ඇහුවා.
    මැයි,ජුනි වෙද්දි බලාගනින්කෝ සයිට් එකේ චේන්ජස් මොනාද කියලා.

    Akilar ge redda thama.. mata thama kisima change ekak penney naha ne..
    Ubalata change wela da?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබේ ප්‍රයිවට් මැසේජ් කියන එක වැඩ කරන්නේ නැද්ද බන්?
    පොඩ්ඩක් අහපන්කෝ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබේ ප්‍රයිවට් මැසේජ් කියන එක වැඩ කරන්නේ නැද්ද බන්?
    පොඩ්ඩක් අහපන්කෝ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා.
    ey uba uta boru kiuwe bn..:(
    balapan u kochchara wedanawenda katha karanne kiyala..:sorry:
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    උබේ ප්‍රයිවට් මැසේජ් කියන එක වැඩ කරන්නේ නැද්ද බන්?
    පොඩ්ඩක් අහපන්කෝ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා.

    Ithin yako thone eda pora wage kiwe medata enwai kiyala..
    Mang thread eka bump karanwa kiwa hindai aluthenma thread ekak damma..

    Hari Dain ithin kawadda enney kiyan koooo

    labana pareth thread ekak danamm

    Baya wenda epa kattiya ekathu wela ubawa koahama hari EK Mod karanam.. etha kota ubata puluvin click 2kakin apiwa ban karala danda :D :D
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ey uba uta boru kiuwe bn..:(
    balapan u kochchara wedanawenda katha karanne kiyala..:sorry:

    hari yanne naha ban meka..
    Meda para balen hari Beta3 eka ganda oney...
    Inwa kiyala kochara kal inada..
    GTRZ uth Yahapala porak wage.. ada enwa ada enwa kiyanwa apu dawasak naha
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Koo Mey balagiridosa wage Beta3 thama naha ne..
    Aduma gane Facebook Video ekawath embed karaganda puluvin namm

    Akilar ge redda thama.. mata thama kisima change ekak penney naha ne..
    Ubalata change wela da?

    මම කොහේවත් කිව්වේ නෑ මචන් බීටා 3 එනවා කියලා.
    සයිට් එකේ ඉම්පෲව්මන්ට්ස් වෙනවා කියලා මම කිව්වේ.
    ගිය මාසේ ද කොහෙද සයිට් එකේ අප්ඩේට් එකක් ගියානේ.
    දවසක් විතර ඩවුන් වෙලා තිබ්බේ.
    ඒ අප්ඩේට් එක ගියේ සර්වර් ඉම්පෲව්මන්ට්ස් වලට.
    ඒ අප්ඩේට් එකෙන් පස්සේ සයිට් එකේ ස්ලෝ ගතිය තිබ්බේ නෑ.
    හැමවෙලාවේම කිරිය යුස් කරන එකාට ඒ වෙනස දැනෙන්න තිබ්බා.
    ඉන්ටර්ෆේස් අප්ඩේට්ස් තාම නැති උනාට ඇතුලෙන් අප්ඩේට්ස් දුවනවා.

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උබද ඔව්වට සල්ලි දෙන්නෙ? ෆ්‍රී වයිරස් ගාඩ් අප්ඩේට් කරනව වගේ එව්ව කරන්න බෑ.හොඳ හර්ඩ් වෙයාර් තියෙන ලොකු සර්වර්ස් ඕනෙ. ඔව්වට කොහෙන්ද සල්ලි.
     
    aney manda ban..
    ubala wage newei api mey site ekata bokken adarei..
    dawasin dawasa eka eka nathi wenava.. aluth users lath dain isara wage join wenne naha..
    Monva hari mey site eky wenasak karoth thama aluthen kattiya join karagena loku deyak karanda puluvin.
    ithin ban hamadama athulen update kara kara XP operating system wage wada karala hari yanwai.. Vista, Win7, Win8, Win10 wage kalen kaleta maru wenda oney..

    Dain poduwe anith forums balan kochara dewal thiyanwada..
    Ekata Lankawe hodama forum eka .. kiyanda oney naha ne therenwa ne..

    Lokkata upgrade karanda salli nath namm .. thread ekak dammama donate karanda members la inwa hena ganak..

    mang danwa lokka hena hitha hoda porak eth mey site eky spam karana users lawa ban kara kara idala wadak naha hamadama.. monva hari wenda oney ban..

    Aney manda ban patta dukai
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Elakiri kaaryaalayata paa gamanak sanwidhaanaya karamu
    Ow kolla mokada kiyanne karamu da..
    Aniwa mang enwa..

    උබද ඔව්වට සල්ලි දෙන්නෙ? ෆ්‍රී වයිරස් ගාඩ් අප්ඩේට් කරනව වගේ එව්ව කරන්න බෑ.හොඳ හර්ඩ් වෙයාර් තියෙන ලොකු සර්වර්ස් ඕනෙ. ඔව්වට කොහෙන්ද සල්ලි.

    Tho danna elakiri forum eka..
    Salli oney namm visik karanda ona tharam members la inwa ban.. math ekak thama..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    aney manda ban..
    ubala wage newei api mey site ekata bokken adarei..
    dawasin dawasa eka eka nathi wenava.. aluth users lath dain isara wage join wenne naha..
    Monva hari mey site eky wenasak karoth thama aluthen kattiya join karagena loku deyak karanda puluvin.
    ithin ban hamadama athulen update kara kara XP operating system wage wada karala hari yanwai.. Vista, Win7, Win8, Win10 wage kalen kaleta maru wenda oney..

    Dain poduwe anith forums balan kochara dewal thiyanwada..
    Ekata Lankawe hodama forum eka .. kiyanda oney naha ne therenwa ne..

    Lokkata upgrade karanda salli nath namm .. thread ekak dammama donate karanda members la inwa hena ganak..

    mang danwa lokka hena hitha hoda porak eth mey site eky spam karana users lawa ban kara kara idala wadak naha hamadama.. monva hari wenda oney ban..

    Aney manda ban patta dukai

    දුක් වෙන්නේ මොකටද බන් බුටි එකක් කෑවාද :P

    මාස ගානකට කලින් මෙහෙම දෙයක් කියුවා

    SPQG1N8.png

    http://www.elakiri.com/forum/showpost.php?p=19778582&postcount=14

    බලමු ඉස්සරහට කරත් නැටත් මට නම් අවුලක් නැ

    හොද ත්‍රෙඩ් බලනවා , ජොලියේ ඉන්නවා මේකේ ඉන්න යාලුවෝ එක්කල මම නම්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ow kolla mokada kiyanne karamu da..
    Aniwa mang enwa..

    Tho danna elakiri forum eka..
    Salli oney namm visik karanda ona tharam members la inwa ban.. math ekak thama..

    mehema karagan GT ta msg ekak dapan salli uba dennam hoda ekek balala owa karannna kiyala
    miniha ba kiyan nane
    salli uba dapan habai
    thawa wisikkanna ithu nam matath dipan:P