Koo Mey balagiridosa wage Beta3 thama naha ne..
Aduma gane Facebook Video ekawath embed karaganda puluvin namm
Akilar ge redda thama.. mata thama kisima change ekak penney naha ne..
Ubalata change wela da?
Aduma gane Facebook Video ekawath embed karaganda puluvin namm
අවුරුද්දක් මැසේජ් කරලා රිප්ලයි කරලා නැති එකකට දැන් ත්රේඩ් එකක් දැම්මේ ඇයි?
මේ ත්රේඩ් එක දාන්න කලින් අඩු ගානේ ගිය සතියේවත් මැසේජ් එකක් දාලා ඇහුවද?
මට මොඩ් කෙනෙක් වෙන්න ඕන නෑ.
උබ වගේ ත්රේඩ් දමාගෙන කෑ ගහන්නේ නෑ මම.
මම ඇඩ්මින්ගෙන් ඇහුවා.
මැයි,ජුනි වෙද්දි බලාගනින්කෝ සයිට් එකේ චේන්ජස් මොනාද කියලා.
Akilar ge redda thama.. mata thama kisima change ekak penney naha ne..
Ubalata change wela da?