E5172s - 920 Dialog router unlock

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
රෝසි ආච්චි;20285638 said:
puluwan eth krata wadak na, oka frequency locked firmware ekenma, a nisa fixed 4g frequency eka witharai support :(

machan meke 3g th elata wada :D
 

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උඹ කරේ මෝඩ වැඩක් බන්. ඕකට lifetime warranty තිබේ. දැන් router කෙල උනොත් අඬපන්
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹ කරේ මෝඩ වැඩක් බන්. ඕකට lifetime warranty තිබේ. දැන් router කෙල උනොත් අඬපන්

    මේක මම අංකල් කෙනෙක්ගෙන් සල්ලි වලට ගත්ත එකක් බන්. 3g යූස් කරන්න.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මේක මම අංකල් කෙනෙක්ගෙන් සල්ලි වලට ගත්ත එකක් බන්. 3g යූස් කරන්න.

    ඒත් මේ router sure නෑ බන්. කෙල වෙනවා අනන්තවත්. මන් 4G අරන් දැන් 4 රව්ටර් එකද කොහෙද :oo:
     

    raakrana

    Active member
  • Sep 7, 2007
    458
    9
    28
    Sri Lanka
    රෝසි ආච්චි;20286201 said:
    router ekata log wela internet tab ekata gihin screenshot ekak dapan balanna


    E5172s-920 unlock karala 3g use karanna puluwan machan,but E5172s-925 unlock karata 3g network wada karanne na.
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    රෝසි ආච්චි;20286201 said:
    router ekata log wela internet tab ekata gihin screenshot ekak dapan balanna

    inda :rofl::rofl::rofl:

    f6jN8O2.png
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    364
    63
    Colombo
    IMEI නම්බර් එක එවන්න රවුටර් එකේ. අන්ලොක් කෝඩ් එක එවන්නම්.