හායි...
මම මේ ත්‍රෙඩ් එකට අලුතින් ආවේ..
මේ ත්‍රෙඩ් එකේ මොනවද සාකච්ඡා කෙරෙන මාතෘකා?
බර ඒවා තමා සාකච්ඡා කොරනවා




User Name Posts
Rangau2--------------1,611
Kumara456 --------------1,153
Bad Cop--------------1,134
Executer--------------647
niresh1989--------------611
amilabanuka--------------568
කොහේ හිටපු ගල් කොල්ලෙක්ද අර වැඩියෙන්ම පෝස්ට් දාලා තියෙන්නෙ.![]()












User Name Posts
Rangau2--------------1,611
Kumara456 --------------1,153
Bad Cop--------------1,134
Executer--------------647
niresh1989--------------611
amilabanuka--------------568
කොහේ හිටපු ගල් කොල්ලෙක්ද අර වැඩියෙන්ම පෝස්ට් දාලා තියෙන්නෙ.![]()

ඒ කියන්නේ චූ බර.. කක්කි බර වගේ ඒවා ගැනද අයියා?![]()
බර යනු පංච උපාදානස්කන්ධයයි.
රූප උපාදානස්කන්ධය
වේදනා උපාදානස්කන්ධය
සංඥා උපාදානස්කන්ධය
සංඛාර උපාදානස්කන්ධය
විඥාන උපාදානස්කන්ධය

ඇත්තටම ඒ බර ගැනනන් කතා කරන්නේ සන්තෝසයි... ඇත්තටම මම ගොඩක් වෙලාවට ඔය බර අඩු කරගෙන තියෙන්නෙ පුලුවන් තරම්.. බැදීම් අඩුයි.. ජීවිතේ සැහැල්ලුයි... අල්ලගෙන නැහැ මුකුත්.. ඒක නිසා අතඅරින්න දේකුත් නැහැ.. 
එතකොට පේ&ලාඇත්තටම ඒ බර ගැනනන් කතා කරන්නේ සන්තෝසයි... ඇත්තටම මම ගොඩක් වෙලාවට ඔය බර අඩු කරගෙන තියෙන්නෙ පුලුවන් තරම්.. බැදීම් අඩුයි.. ජීවිතේ සැහැල්ලුයි... අල්ලගෙන නැහැ මුකුත්.. ඒක නිසා අතඅරින්න දේකුත් නැහැ..
![]()

Computer game gahapu apita mona mobile game da. Kohomada oi game gahanne hichchi screen eke .![]()