කොමර්ෂල්_බැංකුවේ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    කොමර්ෂල්_බැංකුවේ

    මචන්ලා දැන් නම් ඇති වෙලා තියෙන්නෙ කොමර්ෂල් බැංකුවත් එක්ක. මම යුරෝප් ඉදන් සල්ලි එවද්දි ලංකා බැංකුට, HNB බැංකුවට, සම්පත් බැංකුවට දවස් 2-3 න් එනවා. ඒත් කොමර්ෂල් බැංකුවට සල්ලි එව්වහම සති 2ක් විතර යනවා. කෝල් කරහම Branch එකට ගන්න කියනවා, එහෙන් කොළඔට ගන්න කියනවා. ඒත් කවුරුත් වගකීම බාරගන්නෙ නැහ. දවස් 15ක් විතර ගියහම එනවා. මම මේ ගමන වයිෆට සල්ලි එව්වා කල් තියලම වාහනේ ලීසිං එක ගෙවන්න. හෙට තමයි අන්තිම දවස. ඒත් සල්ලි ඇවිල්ල නැහ. උඔල දන්නවද බැංකුවේ ඉහලම කෙනෙක්ට කතා කරල කියන්න?
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕක මචන් ඔයා රට ඉඳලා ලංකාවට සල්ලි එවන එක්ස්ජේන්ජ් එකේ අවුලක් ඇති. මීට පස්සේ කොමර්ෂල් බෑන්ක් එකට ඩිරෙක්ට් සල්ලි යවන ඒජන්ට් කෙනෙක් හොයලා සල්ලි එවන්න. ඔයා ඉන්නේ කොහෙද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    කොමර්ශල් එකෙන් එවන්න එපා. උන්ගෙ රේට්ස් පට චොර.
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Send via money gram and collect it from sampath bank..all it takes 2 hours to collect the money or use worldremit.com, trusted and easy. Within 1 hour can collect the money.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    යකෝ දවස් 15ක්???? කොමර්ෂල් එක එච්චර හිඟන තත්වෙට වැටිලද?
    ඔය සීන් එක සමහර බැංකු කරනව.ඕක වෙන්නේ මෙහෙමයි.රට ඉඳල එන සල්ලි උන්ගේ මනි ෆ්ලෝටින් එක තියාගන්ඩ උන් රිලීස් කරන්නේ නැතුව තියන් ඉන්නව.උන් කියන්නේ මනි ලොන්ඩරින් සහ ෆ්‍රඩ් කේස් හින්ද ක්ලියර් කරන්ඩ ටික දවසක් යනව කියලා.ඒකට මුවා වෙලා උන් ඒ සල්ලි ටිකත් තියන් හම්බ කරන එක තමා කරන්නේ.මට නම් ප්‍රයිවට් බෑන්ක්ස් චොර.පොලිය කියල ඔස්සරහට දාගෙන බොරු සොබ්බේ විතරයි.ලංකා බැංකුවේ වගේ ට්‍රයි කරල බලපන්.උන් ඔහොම සල්ලි තියන් ඉන්නේ නෑ.48 හවර්ස් ක්ලියර් කරනව .
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    hmm.. mamath 2009 idan wage combank use karanne.. hebei ithin ada ude ehen salli denmoth hawasa enawa..

    mama kiyanne me freelancing weda wala salli gena.. api 3rd party services use karala ne withdraw karanne
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන්ලා දැන් නම් ඇති වෙලා තියෙන්නෙ කොමර්ෂල් බැංකුවත් එක්ක. මම යුරෝප් ඉදන් සල්ලි එවද්දි ලංකා බැංකුට, HNB බැංකුවට, සම්පත් බැංකුවට දවස් 2-3 න් එනවා. ඒත් කොමර්ෂල් බැංකුවට සල්ලි එව්වහම සති 2ක් විතර යනවා. කෝල් කරහම Branch එකට ගන්න කියනවා, එහෙන් කොළඔට ගන්න කියනවා. ඒත් කවුරුත් වගකීම බාරගන්නෙ නැහ. දවස් 15ක් විතර ගියහම එනවා. මම මේ ගමන වයිෆට සල්ලි එව්වා කල් තියලම වාහනේ ලීසිං එක ගෙවන්න. හෙට තමයි අන්තිම දවස. ඒත් සල්ලි ඇවිල්ල නැහ. උඔල දන්නවද බැංකුවේ ඉහලම කෙනෙක්ට කතා කරල කියන්න?


    you can use xoom.com instant money ( sampath Bank ) HNB within 24 hours.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    commercial eke inne maha uttala.. wada akrana unuth ali puken inne.. math acvcounts okkoma sampath ekata maru kara gaththa :growl::growl: :angry::angry:
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    Sampath eke inne nam maha kalakanni service eka 0 . HNB thamai mama use karanne salli dammahama enawa within 48h

    me kathawa nam aeththa machan. commercial kiyanne issara supirima bank eakak. eath den nam patta chater. HNB ikmanata salli eanawa. Sampath gena danne netha. matanam commercial eakka balanakota sampath, HNB dekama hodai.

    :yes: :yes: :yes: