කොමර්ෂල්_බැංකුවේ
මචන්ලා දැන් නම් ඇති වෙලා තියෙන්නෙ කොමර්ෂල් බැංකුවත් එක්ක. මම යුරෝප් ඉදන් සල්ලි එවද්දි ලංකා බැංකුට, HNB බැංකුවට, සම්පත් බැංකුවට දවස් 2-3 න් එනවා. ඒත් කොමර්ෂල් බැංකුවට සල්ලි එව්වහම සති 2ක් විතර යනවා. කෝල් කරහම Branch එකට ගන්න කියනවා, එහෙන් කොළඔට ගන්න කියනවා. ඒත් කවුරුත් වගකීම බාරගන්නෙ නැහ. දවස් 15ක් විතර ගියහම එනවා. මම මේ ගමන වයිෆට සල්ලි එව්වා කල් තියලම වාහනේ ලීසිං එක ගෙවන්න. හෙට තමයි අන්තිම දවස. ඒත් සල්ලි ඇවිල්ල නැහ. උඔල දන්නවද බැංකුවේ ඉහලම කෙනෙක්ට කතා කරල කියන්න?

Last edited: