බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    pasyaala mirigama giulla para hodai. eka thama lesima param mama hithanne nuwara paare traffic eke yanawata wada. balummahara paththen nam enne gampahata awith ethanin divulapitiya paththen yanna. nuwara paare yanne nathuwa.

    :baffled: මට නම් උදේම පිටත් උනහම ඔය කොයි පාරත් එකයි.....!! :D:yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පෙරාට මල පැනල ඉන්නෙ:oo:. ඌව අපහරනෙට ලක්කොල්ල ඇටෙන්ඩන්ල.:eek: . වටේටම බැනල යකා නටල ඉන්නෙ ඊයෙ රෑ. :rolleyes::rofl::sorry::confused:

    මට පෙන්නේ ඕකා පැනලා ඇවිල්ලා, තාම උන විකාරෙන් දොඩවන්නේ!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරාට මල පැනල ඉන්නෙ:oo:. ඌව අපහරනෙට ලක්කොල්ල ඇටෙන්ඩන්ල.:eek: . වටේටම බැනල යකා නටල ඉන්නෙ ඊයෙ රෑ. :rolleyes::rofl::sorry::confused:
    ඉතිං මැතිතුමනි මා සමග කතා නොකරන්නේ අහවල් ශිෂ්ණයක් නිසා ද?:oo::oo::oo:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉතිං මැතිතුමනි මා සමග කතා නොකරන්නේ අහවල් ශිෂ්ණයක් නිසා ද?:oo::oo::oo:

    බොට විතරක් නෙමේ අයියෙ , අපිටත් කතා කොරන්නෙ නෑ.:eek: ඊයේ රෑ කුරු කුරුව නවත්තගත්තෙ රංගුව ***මාලිගෙ *** පෙන්නල.:confused::P