WATCH HELP

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    :yes:මගේ වයිෆ්ගෙ BIRTHDAY එකට මට එයාට අත් ඔරලෝසුවක් අරන් දෙන්න ඕන.
    මම ඉන්නේ ජා ඇල .ගන්න පුළුවන් තැනක්,ගානත් එක්ක (5000 ට අඩු)
    දන්න අය උදව් කරන්න.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    :yes:මගේ වයිෆ්ගෙ BIRTHDAY එකට මට එයාට අත් ඔරලෝසුවක් අරන් දෙන්න ඕන.
    මම ඉන්නේ ජා ඇල .ගන්න පුළුවන් තැනක්,ගානත් එක්ක (5000 ට අඩු)
    දන්න අය උදව් කරන්න.

    Machan how about a Titan watch? you can buy from Thilakawardana Gift center Kiribathgoda.
     
    • Like
    Reactions: lahiru2000

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,993
    1,260
    113
    නුවර
    Abans එකේ TITAN ඔරලෝසු උබේ ගානට සෙට්වෙන ගොඩක් තියෙනවා. 2year warranty එක්ක
     
    • Like
    Reactions: lahiru2000