ලංකාවෙ පට්ටම වැඩ ටිකක්!

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
ලංකාවෙ පට්ටම වැඩ ටිකක්!

හැමදාම අලුත් වැඩ අරන් එන එකේ ඔන්න තව අලුත් වීඩියෝ එකක් එක්ක ආවා!
මේක නං ලොකු වෙනසක් කියලා හිතනවා.His Tin එකේ කියන අලුත්ම සිංදුවකට කලේ.මේක Sanuka,Mihindu සහ Drill Team අයගෙ එකක්. :yes:
නුවර එලියෙ ග්‍රෙගරි වැව ලග තමා මේක කලේ. :yes:
ලංකාවේ මේ Type ඩාන්ස් උඩට ගේන්න ඒ වගෙම පෙරළියක් කරන්න උත්සහය.
කට්ටිය මේක බලලා සප් එකක් දෙන්න. :D
Joke videos,Gossip Videos හිට් වෙන කාලෙ.:confused:මේ වගේ දේකටවත් පොඩි Place එකක් හම්බෙයි කියල හිතනවා. :yes:
බලලා Comment එකක් දාන්න කවුද එතනින් හොදටම නැ‍ටුවෙ කියලා.:D (මාත් ඉන්නවා අන්තිම දෙන්නට ඉස්සෙල්ලා) ;)
ස්තූතියි




හොද නම් බම්ප් එකක් දාලා යන්න :)
 
  • Like
Reactions: Dusty Killer

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
uba daapu 1k da 2k da bala me kiyanne,

uba kiyana tharan "patta supiri niyama ela" seen ekak nan apita penne na ban :rofl:

but aulak na onna ohe hondai :D
 

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
uba daapu 1k da 2k da bala me kiyanne,

uba kiyana tharan "patta supiri niyama ela" seen ekak nan apita penne na ban :rofl:

but aulak na onna ohe hondai :D

සුපිරි නියම එල කියන 3නම ඉහත සදහන් ඡේදයේ නැත. :P title එකට පට්ටම වැඩ කියල දැම්මෙ,මම කෙසේ වෙතත් මගෙ යාලුවන්ගෙ Talent එක මම අගේ කරන නිසා.:yes: ස්තූතියි Feedback එකට :) :D
 
Last edited: