Apith kemathi na ban tax gahanawata. Eath monawa karannada? MR ge kale gaththu naya/poliya gewanna epei
මොනාට බය වෙන්නද බන්. මහින්දට හොරා කිව්වම උඹලා ෆෝම් වෙනවා ආසයි බලන්න.![]()

පව් වහල්ලු
Apith kemathi na ban tax gahanawata. Eath monawa karannada? MR ge kale gaththu naya/poliya gewanna epei
නියම excuse එක බං..බලමුකෝ චන්දයක් ලන්වෙනකොට..එතකොට ණය ගෙවලා ඉවරෙයි නෙහ්හ්..
එහෙනම් අර srilankan1 කියන unp පින්ගුත්තරය කියන දේවල් අනුමත කරේ මොකෝ?උබේ අදහස උබ කියපන්.![]()
ආයෙත් මහින්ද..උබලා වගේ වහල්ලු එක්ක කතා කරලා වැඩක් නැහැ..ආණ්ඩුවේ වැරදි ඔක්කොම වහගනින් මහින්ද මතක් කරලා..පව් වහල්ලු
![]()

Apith kemathi na ban tax gahanawata. Eath monawa karannada? MR ge kale gaththu naya/poliya gewanna epei
හානේ දුක හිතුනද මහින්දට හොරා කියපු නිසා?![]()
කියන්න දෙයක් නැහැ නේද?වහලා..
ඔය ලංකාවේ ටැක්ස් මොනාද බන්? ඕවා වෙන රටවල් වල ගහන ටැක්ස් හැටියට ලංකාව හෙන හොඳයි.

ඔන්න මුගේ මොළේ තරම..

දැන් සතුටුද UNP වහලෝ?
![]()

අනේ ඔව් බන් උඹලගේ ලොම් හැලිච්ච ලොක්කා දකිනකොට පුදුම සන්තෝසයක් දැනෙන්නේ. උඹලට දුකයි නේද?![]()

UNP හොරු නෙමේ..උපාසක හොරු.
![]()

meka maha sakkili anduwak bn

ඇයි උබලගේ ලොක්කගේ බලන්න දෙයක් නැද්ද?![]()
හොරු නං ඊළඟ චන්දෙට මිනිස්සු මහින්ද හොරාව එලෙව්වා වගේ එළවයි. උඹ දඟලන්නේ නැතුව පොතක් පතක් බලාගනින්.![]()

ආස ඇති නේද?