මහරගම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,899
    46,102
    113
    මොනාට බය වෙන්නද බන්. මහින්දට හොරා කිව්වම උඹලා ෆෝම් වෙනවා ආසයි බලන්න. :lol::lol::lol:

    ආයෙත් මහින්ද..උබලා වගේ වහල්ලු එක්ක කතා කරලා වැඩක් නැහැ..ආණ්ඩුවේ වැරදි ඔක්කොම වහගනින් මහින්ද මතක් කරලා..:lol::lol:පව් වහල්ලු:P
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,899
    46,102
    113
    Apith kemathi na ban tax gahanawata. Eath monawa karannada? MR ge kale gaththu naya/poliya gewanna epei

    :lol:නියම excuse එක බං..බලමුකෝ චන්දයක් ලන්වෙනකොට..එතකොට ණය ගෙවලා ඉවරෙයි නෙහ්හ්..:lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,525
    113
    Auckland
    එහෙනම් අර srilankan1 කියන unp පින්ගුත්තරය කියන දේවල් අනුමත කරේ මොකෝ?උබේ අදහස උබ කියපන්.:dull:

    හරි දෙයක් කිවොත් කවුරු කිවත් ඒක හරිනෙ. ඉතින් මට ඕනෙ කෙනෙක් කියන දෙයක් පිලිගන්නත් පිලිනොගන්නත් අයිතියක් තියනව නේ.පක්ශ අදාල නෑනෙ.
    අනික මම නම් මේකෙ ඉන්න එවුන්ගෙ පක්ශ මොනවද කියල ලිස්ට් හදන් ඉන්නෙ නෑනෙ. මොකක් හරි දෙයක් කිව ගමන් ෆේක් සෙට් එකක් බස්සලා කෝට් කර කර චාටර් කරල මතයක් හදන්න සමහරු පුරුදු වෙලා හිටියට මට නම් එහෙම අමාරුවක් හෝ වෙලාවක් නෑ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආයෙත් මහින්ද..උබලා වගේ වහල්ලු එක්ක කතා කරලා වැඩක් නැහැ..ආණ්ඩුවේ වැරදි ඔක්කොම වහගනින් මහින්ද මතක් කරලා..:lol::lol:පව් වහල්ලු:P

    හානේ දුක හිතුනද මහින්දට හොරා කියපු නිසා? :lol::lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,899
    46,102
    113
    ඔය ලංකාවේ ටැක්ස් මොනාද බන්? ඕවා වෙන රටවල් වල ගහන ටැක්ස් හැටියට ලංකාව හෙන හොඳයි.

    :lol::lol::lol:ඔන්න මුගේ මොළේ තරම..:rofl::rofl:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,899
    46,102
    113
    අනේ ඔව් බන් උඹලගේ ලොම් හැලිච්ච ලොක්කා දකිනකොට පුදුම සන්තෝසයක් දැනෙන්නේ. උඹලට දුකයි නේද? :lol:

    ඇයි උබලගේ ලොක්කගේ බලන්න දෙයක් නැද්ද?:lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,899
    46,102
    113
    හොරු නං ඊළඟ චන්දෙට මිනිස්සු මහින්ද හොරාව එලෙව්වා වගේ එළවයි. උඹ දඟලන්නේ නැතුව පොතක් පතක් බලාගනින්. :lol::lol:

    එතකන් කටයි පුකයි වහගෙන ඉන්න කියලද කියන්නේ?හරි සෝක්:rofl::rofl::rofl::lol:ආස ඇති නේද?:P
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මහින්ද පල් හොරා .... UNP එකත් මහින්දගේ පාරේම යනවා ...ඕකුන්ට චන්දෙ දෙන අපිට ගහන්න ඕන...
     
    • Like
    Reactions: krizta