මාමේ...අපිට පින නෑනෙ. අපිට බෑනෙ. ඔෆිස් එකේ බෑනෙ. නෑනෙ. බෑනෙ.![]()



රේඩියෝ අහනවා
පොඩි උනුත් අහන් ඉන්නවා 18+ ඒවා![]()

මාමේ...
බයිකාල් විල කලම්බගෙන පැත්තකට වෙලා හිටුකෝ.....![]()


ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සෙ අචින්තයයි


උබලා ටිකව දැන් මාතරට එක්කක්න් එන්න වෙනවාබොලු කියන්න එපා........................![]()
මොන හුයන්නක් ද බං ඒ......????ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සෙ අචින්තයයි

මටත් සුවර් නැ අප්ප............ හැබැයි නන්දා මාලනි නැන්ද නම් කියනව.......සුවර්දෑ?
මට නම් සුවර් නෑ.







තේරුනේ නෑමොන හුයන්නක් ද බං ඒ......????
ඕව තියෙන්නේ නෂ්ඨකාමීන් ගේ මනෝරාජික ප්‍රේම-උතෝපියා වල මිස මේ මහ පොළවේ නෙවෙයි.![]()


