I Took A Pill In Ibiza (LIVE)

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide


    මේ දවස් වල යන පට්ට සින්දුවක්.ඒකේ LIVE වර්ෂන් එක.නියමෙට ප්ලේ කරනවා.
    මේ සින්දුව දැනට මම 100පාරක් විතර අහල තියෙනවා.Totally Addicted
    :love:
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ඔරිජිනල් වීඩියෝ එක

    මේකේ ඔරිජිනල් වීඩියෝ එක බලලා නැති අයට මෙන්න
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ දවස් වල නම් නැගල යන්නේ panda තමයි. කලින් ibiza hit වෙලා තිබුන. Dialog tv එකේ trace Urban එකේ සුපිරියට යනව. Indian VH1 ජරාව වගේ කපන්නේ බීප් කරන්නේ එහෙම නැහැ. ibiza එකේ ගෑනි කෑගහන එක හිටන් යනව. එපා වෙනවා:lol: .