windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපරාදේ මුන් මගේ ෆෝන් එකට Windows 10 Update එක දුන්නේ නැහැනේ :( TP එකත් තාම buggy ලු..මේක තමයි මගේ primary ෆෝන් එක..ඒ නිසා buggy OS දාගෙන පිස්සු කෙලගන්නත් බැහැ..Windows 10 TP එක මුලින්ම දුන්නේ devices 5 කට විතරයි..එකේ තිබුනා මගේ ෆෝන් එක..එත් දැන් කියනවනේ 512 MB RAM ෆෝන්ස් වලට සපෝර්ට් නැහැ කියල :sorry: :no: :no:

    මගේ ෆෝන් එක Lumia 630 :(

    One of the best selling Windows Phones of all time, along with Lumia 520 :sorry:

    ටෙක්නිකල් ප්‍රීවීව් එක දැන් කිසි අව්ලක් නෑ බන්.
    දාපන්.
    අපිත් ඉන්සයිඩර් අප්ඩේට්ස් තමා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    win 10 .338 තියෙන්නේ.මේක ඔටෝ අප්ඩේට් වෙනවනේ බිල්ඩ් එක.ඔටෝ අප්ඩේට් වෙන එක නවත්තන්නේ කොහොමද.

    ෆෝන් එක ඕෆ් කරලා,ඔන් කරපන්.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ටෙක්නිකල් ප්‍රීවීව් එක දැන් කිසි අව්ලක් නෑ බන්.
    දාපන්.
    අපිත් ඉන්සයිඩර් අප්ඩේට්ස් තමා.


    ආපහු රිවස් කරන්න බැරි කතාවක් Reddit එකේ දාලත් තිබුනා..බයයිත් එක්ක බන් :no: මේක මගේ secondary ෆෝන් එක නම් කිසිම අවුලක් නැහැ..හැබැයි ඒ වගේම reddit එකේ තිබුනා අන්තිමට ආපු preview update එක සෑහෙන හොඳයි කියල 630 එකේ..අනේ මන්ද.. :baffled
    :
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආපහු රිවස් කරන්න බැරි කතාවක් Reddit එකේ දාලත් තිබුනා..බයයිත් එක්ක බන් :no: මේක මගේ secondary ෆෝන් එක නම් කිසිම අවුලක් නැහැ..හැබැයි ඒ වගේම reddit එකේ තිබුනා අන්තිමට ආපු preview update එක සෑහෙන හොඳයි කියල 630 එකේ..අනේ මන්ද.. :baffled:

    සෙට් වෙන්නේ නැත්තම් රිකවරි ටූල් එකෙන් ආපහු 8 දාගන්න පුලුවන්.