අපරාදේ මුන් මගේ ෆෝන් එකට Windows 10 Update එක දුන්නේ නැහැනේTP එකත් තාම buggy ලු..මේක තමයි මගේ primary ෆෝන් එක..ඒ නිසා buggy OS දාගෙන පිස්සු කෙලගන්නත් බැහැ..Windows 10 TP එක මුලින්ම දුන්නේ devices 5 කට විතරයි..එකේ තිබුනා මගේ ෆෝන් එක..එත් දැන් කියනවනේ 512 MB RAM ෆෝන්ස් වලට සපෝර්ට් නැහැ කියල
![]()
![]()
![]()
මගේ ෆෝන් එක Lumia 630
One of the best selling Windows Phones of all time, along with Lumia 520![]()
win 10 .338 තියෙන්නේ.මේක ඔටෝ අප්ඩේට් වෙනවනේ බිල්ඩ් එක.ඔටෝ අප්ඩේට් වෙන එක නවත්තන්නේ කොහොමද.
ටෙක්නිකල් ප්රීවීව් එක දැන් කිසි අව්ලක් නෑ බන්.
දාපන්.
අපිත් ඉන්සයිඩර් අප්ඩේට්ස් තමා.
මේක මගේ secondary ෆෝන් එක නම් කිසිම අවුලක් නැහැ..හැබැයි ඒ වගේම reddit එකේ තිබුනා අන්තිමට ආපු preview update එක සෑහෙන හොඳයි කියල 630 එකේ..අනේ මන්ද.. :baffled:ආපහු රිවස් කරන්න බැරි කතාවක් Reddit එකේ දාලත් තිබුනා..බයයිත් එක්ක බන්මේක මගේ secondary ෆෝන් එක නම් කිසිම අවුලක් නැහැ..හැබැයි ඒ වගේම reddit එකේ තිබුනා අන්තිමට ආපු preview update එක සෑහෙන හොඳයි කියල 630 එකේ..අනේ මන්ද..
![]()
A. සිරියා;20292576 said:නයිට් ඩියුටි තියෙයි වගේ අද![]()
මං Down kare US වලින්නේකලින් ආපු Beta එක වෙන කාගේ හරිද



කවුද ඩො අද රෑ ගැන කතාකරපු උන්.
එකා එකා වරෙල්ලා.
![]()
අද තුසිතයා නෑ නේ ආවේ මේ දිහාවේ.
වල් කමේ ගියාද දන්නේ නෑ.
කවුද ඩො අද රෑ ගැන කතාකරපු උන්.
එකා එකා වරෙල්ලා.
![]()