Karumeta wath ube gani ubata wadiya murandu unoth uba kohameda ganiwa control karanne ?? mokada ewaleta ganna piliyama ?? Danata mage gani namm awulak naha.. eth unoth danagana indath epai
අපිට නං ගෑනු නැත

ඔහොම සවල් වලින් නං ගහන්නේ නෑ ඉතිං. පොඩ්ඩක් කෑ ගහනව බැරිම නං ඕන බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්නව.hari ithin ganiyak life ekata apu welavakata monvada karanne ?
මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකිඅපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ ඔක්කෝම 5යි තාත්තගේ පැත්තේ 4යි ඔක්කොම පාලනය කරන්නේ ගෑනු අපේ අම්ම තමයි තාත්තව පාලනය කරන්නේ තාත්තා බිස්නස් කරාට ගෙදර ඇතුලේ පූසා පිට උන්ට කොටියා වගේ පෙනුනට මමත් ගෑනිට බය වෙයි මං ජීවිතේට ගෑනිට බය නැති මිනිහෙක් දැකල නෑ හැම එකාම බයයි ඔය නෑ කියුවට![]()

මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකි
ජී.බී - ගෑනිට බය
ජී.ජී.බී. - ගෑණිට ගූ බය.
![]()



අපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ ඔක්කෝම 5යි තාත්තගේ පැත්තේ 4යි ඔක්කොම පාලනය කරන්නේ ගෑනු අපේ අම්ම තමයි තාත්තව පාලනය කරන්නේ තාත්තා බිස්නස් කරාට ගෙදර ඇතුලේ පූසා පිට උන්ට කොටියා වගේ පෙනුනට මමත් ගෑනිට බය වෙයි මං ජීවිතේට ගෑනිට බය නැති මිනිහෙක් දැකල නෑ හැම එකාම බයයි ඔය නෑ කියුවට![]()