Ado ube gani ubata wada murandu unoth uba monvada karanne?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63

    Karumeta wath ube gani ubata wadiya murandu unoth uba kohameda ganiwa control karanne ?? mokada ewaleta ganna piliyama ?? Danata mage gani namm awulak naha.. eth unoth danagana indath epai
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ ඔක්කෝම 5යි තාත්තගේ පැත්තේ 4යි ඔක්කොම පාලනය කරන්නේ ගෑනු අපේ අම්ම තමයි තාත්තව පාලනය කරන්නේ තාත්තා බිස්නස් කරාට ගෙදර ඇතුලේ පූසා පිට උන්ට කොටියා වගේ පෙනුනට මමත් ගෑනිට බය වෙයි මං ජීවිතේට ගෑනිට බය නැති මිනිහෙක් දැකල නෑ හැම එකාම බයයි ඔය නෑ කියුවට:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ ඔක්කෝම 5යි තාත්තගේ පැත්තේ 4යි ඔක්කොම පාලනය කරන්නේ ගෑනු අපේ අම්ම තමයි තාත්තව පාලනය කරන්නේ තාත්තා බිස්නස් කරාට ගෙදර ඇතුලේ පූසා පිට උන්ට කොටියා වගේ පෙනුනට මමත් ගෑනිට බය වෙයි මං ජීවිතේට ගෑනිට බය නැති මිනිහෙක් දැකල නෑ හැම එකාම බයයි ඔය නෑ කියුවට:(
    මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකි

    ජී.බී - ගෑනිට බය
    ජී.ජී.බී. - ගෑණිට ගූ බය.
    :rofl:
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ ඔක්කෝම 5යි තාත්තගේ පැත්තේ 4යි ඔක්කොම පාලනය කරන්නේ ගෑනු අපේ අම්ම තමයි තාත්තව පාලනය කරන්නේ තාත්තා බිස්නස් කරාට ගෙදර ඇතුලේ පූසා පිට උන්ට කොටියා වගේ පෙනුනට මමත් ගෑනිට බය වෙයි මං ජීවිතේට ගෑනිට බය නැති මිනිහෙක් දැකල නෑ හැම එකාම බයයි ඔය නෑ කියුවට:(

    ow atha seen eka..
    ey unath mekata piliyamak hoya ganda oney
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනියා ගෑනිට බය වෙන්න ඕනෙ... පවුල් ජීවිතය පවත්වාගෙන යනකොට ගන්න ඕනෙ තිරන හරියටම ගන්න දන්නෙ ගෑනි...