Poll: Who Will Die in the “Battle of the Bastards” on Game of Thrones?

ruwanz

Active member
  • Dec 9, 2009
    267
    45
    28
    Who Will Die in the “Battle of the Bastards” on Game of Thrones?

    Game of thrones fans let's vote..​

    Jon Snow
    Ramsay Bolton
    Sansa Stark
    Rickon Stark
    Ser Davos Seaworth
    Tormund Giantsbane
    Wun wun
    Brienne of Tarth
    Melisandre
    Petyr "Littlefinger" Baelish​
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    wun wun
    රිකෝන්
    කාලෙකිං ස්ටාක් කෙනෙක් මලේ නෑ ඒ හින්ද ඌව මරල දැම්ම නං හරි කතාව අලුත් වෙලා එනව :baffled: :baffled:
     

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    wun wun
    රිකෝන්
    කාලෙකිං ස්ටාක් කෙනෙක් මලේ නෑ ඒ හින්ද ඌව මරල දැම්ම නං හරි කතාව අලුත් වෙලා එනව :baffled: :baffled:

    මටත් හිතෙනව Wun wunට බඩුසෙට්වෙයි කියල.. Rickonනන් හිටියත් එකයි මලත් එකයි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wun wun
    රිකෝන්
    කාලෙකිං ස්ටාක් කෙනෙක් මලේ නෑ ඒ හින්ද ඌව මරල දැම්ම නං හරි කතාව අලුත් වෙලා එනව :baffled: :baffled:
    rickon නං මැරුවට වැඩිය දැනෙන එකක් නෑ හිටියත් නෑ වගේ නෙ. ලොකු ස්ටාක් ල ගෙන් මම හිතන්නේ සන්සට තමා ඊළඟට ටිකට් එක ඇදෙන්නේ. ලබන සීසන් එකේ වගේ. wun wun මරනවනන් මරන්නේ බජට් එක අඩු කරගන්න :lol:.
     
    Last edited: