Hero Honda Hunk or Bajaj Pulsar?

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    pulser 150 වියදම් අඩුයි.... හැම අතින්ම හොදයි..
    hunk 150 වියදම පොඩ්ඩක් වැඩියි... පදින්න නියමයි...

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,153
    1,290
    113
    ගඟ ළඟ
    පල්සර් එකට වැඩිය හන්ක් ඒක හොදයි..මම දැන් පදිනවා අවුරුදු 4 තිස්සේ..ලොකු ලෙඩක් නැ තවම දැනට 45000 වගේ තමයි දුවලා තියෙන්නේ..පල්සර් එකට වැඩිය කන්ට්‍රෝල් සැප පහසුව හොදයි..
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,608
    513
    113
    Here on earth..
    pulser 150 වියදම් අඩුයි.... හැම අතින්ම හොදයි..
    hunk 150 වියදම පොඩ්ඩක් වැඩියි... පදින්න නියමයි...

    Ehemada.. mageth wedi kemeththak thiyenne nam Hunk ekata thamai..
    Thankooo!
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,608
    513
    113
    Here on earth..
    පල්සර් එකට වැඩිය හන්ක් ඒක හොදයි..මම දැන් පදිනවා අවුරුදු 4 තිස්සේ..ලොකු ලෙඩක් නැ තවම දැනට 45000 වගේ තමයි දුවලා තියෙන්නේ..පල්සර් එකට වැඩිය කන්ට්‍රෝල් සැප පහසුව හොදයි..

    :love::love:
    Ahannath santhosai. Mageth hitha gihin thiyenne nam Hunk ekakata thamai..
    Thanku..!:)