go for a pulsar. hero and honda parts are pretty expensive.
bumpio
pulser
bump
pulser 150 වියදම් අඩුයි.... හැම අතින්ම හොදයි..
hunk 150 වියදම පොඩ්ඩක් වැඩියි... පදින්න නියමයි...
pulser 180 ගනින් 150 මාර්කට් නැ.
පල්සර් එකට වැඩිය හන්ක් ඒක හොදයි..මම දැන් පදිනවා අවුරුදු 4 තිස්සේ..ලොකු ලෙඩක් නැ තවම දැනට 45000 වගේ තමයි දුවලා තියෙන්නේ..පල්සර් එකට වැඩිය කන්ට්රෝල් සැප පහසුව හොදයි..



පල්සර් එකට වඩා වියදම වැඩි උනාට හන්ක් එක හොඳයි බං බයික් එක