කෙල්ල.

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
ලොල් උබට කෙල්ල ගැන හැගිම් නැඩ්ද බන්...?:baffled: හැමොම යාලුවෙන හින්දද උබ කෙල්ලත් එක්ක යාලු වෙලා ඉන්නෙ...? නැත්තන් උබ ඔය වගේ ප්‍රශ්නයක් අහන්නෙ නෑ... ආදරේ කරන කෙල්ලගෙ කෙල වල රස උබට දැන්නෙ නැද්ද.. :love::P:rofl:

කෙල්ලගෙ කෙල ගිල්ල කියල උබව අසනීප වෙන්නෙ නෑ බන්... :dull::dull:

අනේ මන්ද ඕයි :baffled: රස ? :oo:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,424
    113
    මටත් ඔහොමයි ඕයි, :( හැගීම් වලින් අපේ උඩු මොලේ මත් කරනවද කොහෙද, එතකොට යටි මොලය හැගීම් කන්ට්‍රෝල් කිරීමක් කරන්නේ නෑ, පොර තමා වර්ගයා බෝ කිරීමේ ආසාවෙන් පෙලෙන්නෙ :baffled: ඉතින් පොරගෙ ට්‍රැප් එකට හැමෝම අහු වෙනවා, අහවල් ජාති පිට උනාට පස්සෙ නින්දෙන් ඇහරුනා වගේ තේරෙන්න ගන්නව මොන රෙද්දක්ද කරේ කියලා :angry:

    තම වර්ගයා බෝකිරීම කියන එක 100% නිවරදි නෑ මචන්. අපි තොප්පි දාගෙන සෙල්ලම් කරන්නේ තම වර්ගයා බෝකිරීම සම්පූර්ණයෙන්ම හිතෙන් ප්‍රතික්ෂේප කරලනේ. තමන්ගේ ආශාවන් අවශ්‍යතාවයන් සංතෘප්ත කිරීම කිව්වොත් උබ එකඟද?
    මට නම් හිතෙන්නේ අපිම ට්‍රැප් එකක් හදලා, අපිම දැන හෝ නොදැන හෝ මුලාවෙන් අපිම ඒකට අහුවීමක් වගේ වැඩක් බන්.
     
    ඔවා ඉතින් අපේ උන්ම හදාගත්තු වදන්නේ, තොල් දැමිල්ලනං සුද්දො හොයපු ඒවනේ :rofl:
    දැන් එතකොට කෑල්ලට උන හැදිල ඉන්න වෙලාවක තොල දැම්මොත් උන හැදෙන්නැද්ද බං ? :baffled:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ලොල් උබට කෙල්ල ගැන හැගිම් නැඩ්ද බන්...?:baffled: හැමොම යාලුවෙන හින්දද උබ කෙල්ලත් එක්ක යාලු වෙලා ඉන්නෙ...? නැත්තන් උබ ඔය වගේ ප්‍රශ්නයක් අහන්නෙ නෑ... ආදරේ කරන කෙල්ලගෙ කෙල වල රස උබට දැන්නෙ නැද්ද.. :love::P:rofl:

    කෙල්ලගෙ කෙල ගිල්ල කියල උබව අසනීප වෙන්නෙ නෑ බන්... :dull::dull:

    මම හිතනවා උඹට උත්තරේ හම්බුනා කියාල සැහෙන්න අත්දැකීම් තියෙන බුවෙක් කිව්වම ඒ දේ වරදිනවා අඩුයි නේ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතනවා උඹට උත්තරේ හම්බුනා කියාල සැහෙන්න අත්දැකීම් තියෙන බුවෙක් කිව්වම ඒ දේ වරදිනවා අඩුයි නේ :P

    :P:P

    උබ කොහෙද ගිහිල්ල හිටියෙ කාලෙකින් උබේ අසහන ත්‍රෙඩ් එකක් දැක්කෙ නෑ...:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,424
    113
    ඔවා ඉතින් අපේ උන්ම හදාගත්තු වදන්නේ, තොල් දැමිල්ලනං සුද්දො හොයපු ඒවනේ :rofl:
    දැන් එතකොට කෑල්ලට උන හැදිල ඉන්න වෙලාවක තොල දැම්මොත් උන හැදෙන්නැද්ද බං ? :baffled:

    ඉස්සර නම් මෙව්වා ඇතුලේ යැව්වෙඔත් බඩක්. ඒකනේ ඉස්සර පවුල වල බුරුතු පිටින් ඉන්නේ. ඒත් ඉතින් වැඩ කරුවා කවදත් කල්යල් බලලා වෙලාවට එලියට ගන්නවා.

    ඒකනම් කියන්න දන්නේ නෑ බන්. තොල දාන්නේ ෆ්‍රස්ට් ටයිම් නම් ඒ කෙල්ලගේ බැල්ටීරියා හරි මොනාහරි උබේ කෙල වලට එකතු වෙනවා. ඒ බැක්ටීරියා එක්ක ඔට්ටුවෙන්න තරම් ප්‍රතිශක්තියක් තියෙනව නම් එච්චර කේස් එකක් වෙන එකක් නෑ. එහෙම නැත්නම් එක එක අමාරු එන්න පුළුවන්. සමහරුන්ගේ උගුරෙ තුවාල වගේ පොඩි පොඩි වේදනාවක් ඇවිල්ලා දවස 2-3කින් ඇරිලා යනවා. මම ඩොකෙක් නොවෙමි ඒ නිසා කියපු ඒවෑ අඩුපාඩු තියෙන්න පුළුවන්. සාමාන්‍ය දැනීමෙන් කිව්වේ.
     
    :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මන් කොහෙද මන්ද දැක්කා අතට අත දෙනවට වඩා ඕක සෞක්‍ය සම්පන්නයි කියලා. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවලු.:baffled:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    තොල් දාන්න අප්පිරියයි කියන උන් තමා මචන් දවසක් දෙකක් යද්දි කෙල්ලගෙ පුකේ හිලටත් දිව දාලා කරකවන්නෙ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්බෝ ඇති යංතං එකෙක් ඉන්නව :baffled: :baffled:
    මං හිතං හිටියෙ මං විතරයි ඔහොම හිතන්නෙ කියල ඇහුවෙ නෑ මේකෙ උන් එක එක කතන්දර හදයි කියල :sorry: :sorry:
    අපි දෙන්නටම තියෙන්නෙ එකම අදහස් :D :D
    අපි බඳිමු ? :baffled: :baffled:
     
    • Like
    Reactions: vito

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අම්බෝ ඇති යංතං එකෙක් ඉන්නව :baffled: :baffled:
    මං හිතං හිටියෙ මං විතරයි ඔහොම හිතන්නෙ කියල ඇහුවෙ නෑ මේකෙ උන් එක එක කතන්දර හදයි කියල :sorry: :sorry:
    අපි දෙන්නටම තියෙන්නෙ එකම අදහස් :D :D
    අපි බඳිමු ? :baffled: :baffled:

    මං ගාව 1000ක් නෑ :(
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    එකට බඩුවක් බදින්න එපා.... හොද කෙල්ලෙක්ව බැදපන්... බොට මොල් උනාම උබත් යයි යටිපතුලේ ඉදන් ලෙවකගෙන....

    :rofl: