Tv price wow.lk

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ganna kali feature check karapan.... ape un ohe gihin gannawa net eke fatures balala habai un denne wena features adu series ekak... un ithin adu karala denawa.... ganna kalin features check karapan tv eke
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම ඔය මගුලෙන් මචන්. මාර්තු මාසේ අයිටම් එකක් ඔඩර් කරා. මාර්තු 10 වගේ ඩිලිවර් කරා කියලා ඊමේල් එකක් ආවා. දවස් 10ක් වගේ ගියාම නැති හින්දා කතා කරාම කිවා. stock ඉවර වෙලා කියලා. ඊට පස්සේ දවස් 5කින් එවනවා කිවා.එහෙනම් ඇයි අර වගේ ඊමේල් එකක් එවුවේ ඇහුවාම කිසි කතවාක් නෑ. ඊට පස්සේ කෝල් එක තියලා එවනකම් බලන් හිටියා. එත් නෑ.

    උන් සැරින් සැරේ මට කෝල් දිදී බඩු තාම අපිට ආවේ නෑ. ආව ගමන් මට එවනවා කියලා කෝල් දිදී ඉන්නේවා විතරයි. මම සල්ලි refund කරන්න කිවාම සැරින් සැරේ කෝල් කරන එකත් නැති උනා උන්. ඕකෙන් පොඩි පොඩි දේවල් කලින් අරන් තියෙනවා. tshirt වගේ ඒවා දවස් 10න් වගේ ආවා. phone එකක් අරන් එක එවන්නෙත් නැතිව මාස 2ක් විතර කට්ටක් කෑවා.

    ඕකෙන් ගන්න 100 පාරක් විතර හිතලා ගන්න. ගෙවුවා වගේ ලේසියෙන් refund නම් ගන්න ලැබෙන්නේ නෑ.. මගේ 5000ක් විතර refund අද වෙනකම් දුන්නේ නෑ

    https://www.facebook.com/wow.lk/

    උන්ගේ ෆේස්බුක් පේජ් එකේ මිනිස්සුන්ට ගත්ත ඒවා යවන්නේ නැතිව හොදට බැනලා දාපුවා තියෙනවා ගන්න කලින් ඒවත් බලන්න. ඕකෙන් ගන්නවා කියන්නේ ඉතින් සල්ලි වලට සොරිම තමා. tv එකක් වගේ එකක් showroom එකකට ගිහින් බලලම ගන්න. ඔන්ලයින් ගන්න පුළුවන් එකක් නෙවෙනේ.
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගන්න එපා හොරු.
    ලංකාවේ ඔක්කොම වගේ හොරු.
    රට ඉදල එන කෙනෙක්ට කියල ගෙන්න ගන්න.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම ඔය මගුලෙන් මචන්. මාර්තු මාසේ අයිටම් එකක් ඔඩර් කරා. මාර්තු 10 වගේ ඩිලිවර් කරා කියලා ඊමේල් එකක් ආවා. දවස් 10ක් වගේ ගියාම නැති හින්දා කතා කරාම කිවා. stock ඉවර වෙලා කියලා. ඊට පස්සේ දවස් 5කින් එවනවා කිවා.එහෙනම් ඇයි අර වගේ ඊමේල් එකක් එවුවේ ඇහුවාම කිසි කතවාක් නෑ. ඊට පස්සේ කෝල් එක තියලා එවනකම් බලන් හිටියා. එත් නෑ.

    උන් සැරින් සැරේ මට කෝල් දිදී බඩු තාම අපිට ආවේ නෑ. ආව ගමන් මට එවනවා කියලා කෝල් දිදී ඉන්නේවා විතරයි. මම සල්ලි refund කරන්න කිවාම සැරින් සැරේ කෝල් කරන එකත් නැති උනා උන්. ඕකෙන් පොඩි පොඩි දේවල් කලින් අරන් තියෙනවා. tshirt වගේ ඒවා දවස් 10න් වගේ ආවා. phone එකක් අරන් එක එවන්නෙත් නැතිව මාස 2ක් විතර කට්ටක් කෑවා.

    ඕකෙන් ගන්න 100 පාරක් විතර හිතලා ගන්න. ගෙවුවා වගේ ලේසියෙන් refund නම් ගන්න ලැබෙන්නේ නෑ.. මගේ 5000ක් විතර refund අද වෙනකම් දුන්නේ නෑ

    https://www.facebook.com/wow.lk/

    උන්ගේ ෆේස්බුක් පේජ් එකේ මිනිස්සුන්ට ගත්ත ඒවා යවන්නේ නැතිව හොදට බැනලා දාපුවා තියෙනවා ගන්න කලින් ඒවත් බලන්න. ඕකෙන් ගන්නවා කියන්නේ ඉතින් සල්ලි වලට සොරිම තමා. tv එකක් වගේ එකක් showroom එකකට ගිහින් බලලම ගන්න. ඔන්ලයින් ගන්න පුළුවන් එකක් නෙවෙනේ.

    oya wage unge place ekatama gihilla itme gnna ekama thama hoda.blmuko
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    Midd1.jpg

    LG 32 Inch= rs38000
    Full hd,Smart Tv

    http://www.wow.lk/mall/p/lg-32-inch-full-hd-smart-led-tv-lf580v-prodcsv12422/prodcsv12422/

    *මොකො උබලා හිතන්නෙ???ඉස්සරහට තව අඩු වේද? මෙ ගානට හොදද? Wow.lk shure ද?ගෙවන ගානට වටිනවද? මීට අඩුවට මීට වඩා හොද ට්ව් තියනවද?

    *තව මම PC එක hdmi cable එකෙන් tv එකට connect කරලා games ගහන්න හිතන් ඉන්නවා.pc එක පරනයි.(core 2 quad q9300,8gb ram ,750ti sc<<< තාම ගත්තෙ නැ..ගන්න හිතන් ඉන්නවා )

    *මම resolution එක 1368x768 change කලොත් අවුල් වෙයිද tv එක 1080p නිසා.

    Tv එක
    1.ට්ව් එකක් විදිහට කොහොමද?
    2.games වලට කොහොම වෙයිද?

    Wow.lk shure ද?

    මමත් ගන්න කියලා තාම හිතුවේ අතේ තියන්නේ (45000) වගේ ඔය ගානට වගේ උබලා දන්නා හොද TV brand තියනවද ? :nerd::nerd::oo::oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මමත් ගන්න කියලා තාම හිතුවේ අතේ තියන්නේ (45000) වගේ ඔය ගානට වගේ උබලා දන්නා හොද TV brand තියනවද ? :nerd::nerd::oo::oo:

    sony panasonic thiyenne, kiuvata umbalaa ganne samsung lg aniva