Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
13267723_10153603549320267_8051636733045129487_n.jpg


13315381_10153603549550267_1675354687160125837_n.jpg


අද නිවාඩු දවසේ ගෙදර ඉන්න වෙලේ මේක දාන්නේ මේක බලල පොඩි හරි ගටක් අරන් කීයක් හරි තමන්ගේ මහන්සියෙන් දැනුමෙන් හොයන්න පොඩි පෙලබවීමක් කරන්නයි.

මේ සෙට් එකේ අංකට එකට ඉන්නේ එළකිරියෙත් ඉන්ටර්නෙට් මනි කියල දීපු සහ ගොඩක් ප්‍ර‍ජා සත්කාරයන් කරපු සහ කරන දීපාල් ලසන්ත කියන අයිය සහ එයාගේ fiverr කරන මල්ටි මිලියනර්ස්ල ටික.


ඇත්තට සතුටුයි බන් දැක්කම. අද මෙයාල රජාල වගේ ඉන්නේ. පදින්නේ ලෑන්ඩ් කූසර්, බෙන්ස්, bmw, tesla වාහන. හැමෝටම හොද වාහන ගෙවල් තියෙනව. සමහරුන්ට වාහන 4ක් 5ක් තියෙනව :) හැමෝම හොදට කාල ඇදල රට රටවල සවාරි ගහල ෆුල් ෆන් එකේ ඉන්නව. ඒවිතරක් නෙමේ තමන් මහන්සියෙන් හොයන සල්ලි කට්ටිය එකතු වෙලා මිනිස්සුන්ට උදව් උපකාර කරන්නත් පාවිච්චි කරනව.

01 දීපාල් ලසන්ත. මෙයා කිරියේ ගොඩක් අය දන්නවනේ.

13010796_10153513265890267_5003518414150136145_n.jpg


12743600_10153369726525267_3549923826840308813_n.jpg


10405623_10153282384385267_8619211393240107273_n.jpg




10945741_10152632953720267_7053298733797493341_n.jpg



1619113_10152524449470267_2708464233750841351_n.jpg


13178799_10153572141790267_6219061586381158623_n.jpg



10613095_10152735469070267_3150158637540230537_n.jpg




10685509_10152554717990267_3890654293286229207_n.jpg


10155258_10152369531095267_5521914020903297934_n.jpg


1623776_10151911619455267_798479926_n.jpg


Lasantha's Holiday Bungalow

11062159_10152756675580267_3187317918213789854_n.jpg


11027990_10152756674820267_6265726115146591925_n.jpg


10982815_10152756674985267_7037281950659876970_n.jpg


https://scontent-sin1-1.xx.fbcdn.ne...=d081f3590e8739a2c15edc51eff43480&oe=57C9747D

-------------------------------------------

02 Vimu Jayaweera අයිය.


13428600_1205294606157021_5511657199353496823_n.jpg


photo.php


--------------------------------------------------

03 සුරංග අයිය.

photo.php


13335819_1194905637188481_4029943805163788947_n.jpg


12400791_1112248875454158_7813006775405912607_n.jpg


1901283_1112248838787495_5262237556727507673_n.jpg


12342610_1091413040871075_749027684401981967_n.jpg


12294814_1091345097544536_5464113761654748154_n.jpg


තව ගොඩක් අය ඉන්නව බන්. :):)
 

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    දීපාල් අය්ය නම් ෆට්ට ඩයල් එක, මන් දැක්ක ෆට්ටම ඩවුන් ටු අර්ත් ඩයල් එකක්

    මම එයාගෙන් ගත්තා ඔකියලස් රිෆ්ට් එකක්
    යන ගමන් දෙන්නම් කියල ශොප් එකටම ආවා
    ජීවිතේටවත් වචුවල් රියැලිටි හෙඩ්සෙට් එකක් අල්ලල නැති නිසා උඩ බිම බල බල කල්පනා කරනකොට එයාම ඇවිල්ල කම්පියුටර් එක ඇදල බිම දාගෙන හයි කරල ගියේ, හයිබ්‍රිඩ් බෙන්ස් එකක ඇවිල්ල ඒ දුන්න හෙල්ප් එකට ඇත්තටම පුදුම හිතුන මොකද අපේ පැත්තෙ මර්ක් එකක්, 150යක් තියෙන උන්ගෙ ලොකු කම එක්ක දැක්කම හෙහ් හෙ
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දීපාල් අය්ය නම් ෆට්ට ඩයල් එක, මන් දැක්ක ෆට්ටම ඩවුන් ටු අර්ත් ඩයල් එකක්

    හිත හොඳ නිහතමානී එළ කොල්ලෙක්. geek එකේ elakiri යෙත් ගොඩක් දේවල් බෙදා හදා ගත්ත කෙනෙක්. :)
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බලපල්ල එකම නම්බර් එක. :shocked::shocked::shocked: දෙකටම එකම නම්බර් එක ගත්ත කියන්නේ අනිවා දෙකම b'new අරන්. :shocked::shocked::shocked:

    7b51a3332f8d4ab6bbae61d264d899f0.png
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Wow. Megollo fiverr eke monada karanne
    Graphic designing? SE?
    Ochchara salli hoyala thiyanne kattiya ekathu karan fiverr eke wada karana firm ekak wage daalada?

    most of them are doing graphics and programming works as far as I know :cool:
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Apitath barida meka karanna.
    Karana vidiha link ekak ehema thiyenawanam dannako.
    Fiver gana danne ne.
    Meka dakkama asai.
     
    Status
    Not open for further replies.