Just another loser
![]()
oya fiverr karalaa graphic prog laralaa nam neme,un aththa karana eka kiyan na kiyata vath
![]()

firm ekak wage tama
'builtapps'
![]()
Lasantha's Holiday Bungalow


family buisness wenna athi ban otchara earn karanna puluwanda fivver eken.oya godak aya yata buisness ekak tiyenawa eka cover karanna tamai ohoma karanne,


පට්ටම වෙනත් ගේමක් යටින් මුන් ගහන්නේ. ලොවෙත් ඒක කන්ඩායමෙන් පිට කියන්නෑ. මුන් බොරුවට ප්‍රධානයන් කරනව fiverr group කියල දාගෙන. ඒකෙන් මුන් කරන්නේ මේකයි කියල සමාජෙට ප්‍රසිද්දියේ කියන්න ලේසි නිසා. 

මේවා 3D animation වලින් හදපු එකක්නේ. උඹලට ඇස් පෙන්නේ නැද්ද. මුන්ට අහුවෙන්න එපා. කාර් පෙන්නලා පිරමීඩ සෙල්ලමක් කරන්න වගේ යන්නේ.,
![]()
![]()
![]()
dollar 5 ta puka deela kotopthiyo wenna puluwanda ban. ehenam scurvya 100X kotopathiyek wenna epai.
කඩ්ඩ බැරි එකා;20300154 said:ඔව් බන් මුන් බොරුවට පෙන්නනව මුන් සල්ලි හොයන්නේ Online work කරල කියල.පට්ටම වෙනත් ගේමක් යටින් මුන් ගහන්නේ. ලොවෙත් ඒක කන්ඩායමෙන් පිට කියන්නෑ. මුන් බොරුවට ප්‍රධානයන් කරනව fiverr group කියල දාගෙන. ඒකෙන් මුන් කරන්නේ මේකයි කියල සමාජෙට ප්‍රසිද්දියේ කියන්න ලේසි නිසා.
![]()
අපේ උන්ට නිකන් ඉදන් කොටෝපතියෝ වෙන්න තියෙනවා කිව්වොත් ඕන බොරුවක් ඇත්ත වගේ පෙනෙයි . කොටෝපතියෝ වෙන්න ඕන නම් මහන්සිවෙලා ඉගෙනගෙන වැඩ කරපල්ලා. මුන්ට අහුවෙලා අතේ තියෙන සල්ලිත් නැති කරගන්නේ නැතුව.
man nikan oya fivver account eka baluwa englishuth hariyata nane.Tama 5$ earn karanne.last transaction eka before 4 months.anika ara company website eke english kunuharapa tiyenne Grammar connection ekak ne.
