Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    Just another loser :lol::lol::lol:

    f3d6b9d737b94669a8f8b9d398d95686.png

    Me wage un ganan ganna epa ban.. Lasantha Ayya, Kavindu wage set 1k innawa Elakiri.com eke..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    family buisness wenna athi ban otchara earn karanna puluwanda fivver eken.oya godak aya yata buisness ekak tiyenawa eka cover karanna tamai ohoma karanne,

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    oya fiverr karalaa graphic prog laralaa nam neme, :no: un aththa karana eka kiyan na kiyata vath :dull:

    මාත් හිතන්නේ එම තමයි මචං. මුන් online සල්ලි හොයනව කියල බොරුවට ලෝකෙට පෙන්නල යටින් වෙන ගේමක් ගහන්නේ. මුන්ගේ ඉන්නව පට්ටම ගෟප් එකක්. උන් මාර එකමතුයි සහ උන් හැම එකාටම අම්බානෙක සල්ලි වාහන තියෙනව. අනිවා කන්ඩායම් ගේමක් යන්නේ. බොරුවට ඩොමේන් අරන් සරල සයිට් ගහන් හැබැයි ලොකුවට කරපු දෙයක් නෑ. ඒත් ඔය ලසන්ත කෝටි 10කට වඩා වත්කම් හම්බ කරල තියෙනව. අනිත් උනුත් පදින්නේ bmw, benz :rofl:

    අනික ඔච්චර සල්ලි හම්බ වෙනකොට ඔහොම එකමතු කම් තියෙන්නෑ. මුන් ගේ මේ යටින් ගහන ගේම නැගල යන්නේ කන්ඩායමක් විදියට ඉන්නකොට වෙන්නඕන. :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Lasantha's Holiday Bungalow

    මේවා 3D animation වලින් හදපු එකක්නේ. උඹලට ඇස් පෙන්නේ නැද්ද. මුන්ට අහුවෙන්න එපා. කාර් පෙන්නලා පිරමීඩ සෙල්ලමක් කරන්න වගේ යන්නේ.,:angry::angry:

    11062159_10152756675580267_3187317918213789854_n.jpg

    11027990_10152756674820267_6265726115146591925_n.jpg

    10982815_10152756674985267_7037281950659876970_n.jpg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    family buisness wenna athi ban otchara earn karanna puluwanda fivver eken.oya godak aya yata buisness ekak tiyenawa eka cover karanna tamai ohoma karanne,

    ඔව් බන් මුන් බොරුවට පෙන්නනව මුන් සල්ලි හොයන්නේ Online work කරල කියල. :rofl::rofl::rofl: පට්ටම වෙනත් ගේමක් යටින් මුන් ගහන්නේ. ලොවෙත් ඒක කන්ඩායමෙන් පිට කියන්නෑ. මුන් බොරුවට ප්‍ර‍ධානයන් කරනව fiverr group කියල දාගෙන. ඒකෙන් මුන් කරන්නේ මේකයි කියල සමාජෙට ප්‍ර‍සිද්දියේ කියන්න ලේසි නිසා. :lol::lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේවා 3D animation වලින් හදපු එකක්නේ. උඹලට ඇස් පෙන්නේ නැද්ද. මුන්ට අහුවෙන්න එපා. කාර් පෙන්නලා පිරමීඩ සෙල්ලමක් කරන්න වගේ යන්නේ.,:angry::angry:

    11062159_10152756675580267_3187317918213789854_n.jpg

    11027990_10152756674820267_6265726115146591925_n.jpg

    10982815_10152756674985267_7037281950659876970_n.jpg

    මචං ඕක ඇත්තට හදල තියෙන්නේ ගිහින් බලාපන් බොරුද කියල. ඔය 3d එකක් තමයි ඒත් දැන් ඇත්තට හදල තියෙන්නේ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කඩ්ඩ බැරි එකා;20300154 said:
    ඔව් බන් මුන් බොරුවට පෙන්නනව මුන් සල්ලි හොයන්නේ Online work කරල කියල. :rofl::rofl::rofl: පට්ටම වෙනත් ගේමක් යටින් මුන් ගහන්නේ. ලොවෙත් ඒක කන්ඩායමෙන් පිට කියන්නෑ. මුන් බොරුවට ප්‍ර‍ධානයන් කරනව fiverr group කියල දාගෙන. ඒකෙන් මුන් කරන්නේ මේකයි කියල සමාජෙට ප්‍ර‍සිද්දියේ කියන්න ලේසි නිසා. :lol::lol:

    man nikan oya fivver account eka baluwa englishuth hariyata nane.Tama 5$ earn karanne.last transaction eka before 4 months.anika ara company website eke english kunuharapa tiyenne Grammar connection ekak ne.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන්ට නිකන් ඉදන් කොටෝපතියෝ වෙන්න තියෙනවා කිව්වොත් ඕන බොරුවක් ඇත්ත වගේ පෙනෙයි . කොටෝපතියෝ වෙන්න ඕන නම් මහන්සිවෙලා ඉගෙනගෙන වැඩ කරපල්ලා. මුන්ට අහුවෙලා අතේ තියෙන සල්ලිත් නැති කරගන්නේ නැතුව.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අපේ උන්ට නිකන් ඉදන් කොටෝපතියෝ වෙන්න තියෙනවා කිව්වොත් ඕන බොරුවක් ඇත්ත වගේ පෙනෙයි . කොටෝපතියෝ වෙන්න ඕන නම් මහන්සිවෙලා ඉගෙනගෙන වැඩ කරපල්ලා. මුන්ට අහුවෙලා අතේ තියෙන සල්ලිත් නැති කරගන්නේ නැතුව.

    මූ මචං මචං එහෙම මිනිස්සුන්ගෙන් සල්ලි ඩිපොසිට් ගන්න හෝ පිරමිඩ් කේස් එකක් කරනව පෙන්නෑ. වෙන ගේමක් යන්නේ. අවුරුදු 3න් පොර හැදුන පට්ට විදියට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,587
    45,873
    113
    ඕකට හැකියාව විතරක් නෙමේ luck එකත් බලපානවා...
     
    Status
    Not open for further replies.