තල්මස්සු බලන්න යන්න කැමති අයට :) Whale watching in Sri Lanka :)

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43

    මචන්ලා උබලා කවුරුහරි කැමති නම් මිරිස්සේ තල්මස්සු බලන්න යන්න මාව සම්බන්ද කරගන්න පුලුවන්. අපේ තමයි මිරිස්සේ තියෙන ලොකුම සහ ආරක්ශාකාරීම බෝට්ටුව තියෙන්නේ. (The biggest and 100% safe whale watching boat in mirissa). අපි ඔයාලට උදේ කෑම එක, ජූස් එකක්, වතුර බෝතලයක්, බිස්කට් වගේ ගොඩක් දේවල් සපයන ගමන අතර මගදී. මේ හැම දෙයක්ම නොමිලේ දෙන දේවල්. එ වගේම සාදාරන ගානක් මට දෙන්න පුලුවන් ඔයාලට. කැමති කවුරුහරි ඉන්නවනම් කියන්න මට. මම තව විස්තර දෙන්නම්.:)

    Contact - 0717173442

    XEzxko.jpg

    yehVhg.jpg

    XEzxko.jpg

    KXlTq7.jpg

    V8JE4A.jpg

    5pGcAk.jpg

    jTKKbA.jpg

    Note - 120 seats on there
     
    Last edited:

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මචන්ලා උබලා කවුරුහරි කැමති නම් මිරිස්සේ තල්මස්සු බලන්න යන්න මාව සම්බන්ද කරගන්න පුලුවන්. අපේ තමයි මිරිස්සේ තියෙන ලොකුම සහ ආරක්ශාකාරීම බෝට්ටුව තියෙන්නේ. (The biggest and 100% safe whale watching boat in mirissa). අපි ඔයාලට උදේ කෑම එක, ජූස් එකක්, වතුර බෝතලයක්, බිස්කට් වගේ ගොඩක් දේවල් සපයන ගමන අතර මගදී. මේ හැම දෙයක්ම නොමිලේ දෙන දේවල්. එ වගේම සාදාරන ගානක් මට දෙන්න පුලුවන් ඔයාලට. කැමති කවුරුහරි ඉන්නවනම් කියන්න මට. මම තව විස්තර දෙන්නම්.:)

    Machan rates kohomada weekend wtrada tynne?
     
    mn danna tharamin nm navy eke boat ekata gahanna loku bottuwak na bn mirisse whale watching walata safety athinui comfort eka athinui
     
    • Like
    Reactions: robinprr

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    mn danna tharamin nm navy eke boat ekata gahanna loku bottuwak na bn mirisse whale watching walata safety athinui comfort eka athinui

    navy eke boat ekath thyenawa machn eth eka den yanne ne me dawas tike yanne ape boat eka witharai. navy eke boat eka godakma duwanne ne. navy eken unath ahapan un ape boat eka recommend karanawa. ube yaluwo innawanm tourism karana poddak ahala balapan ape boat eka gena. china wala ehema godak famous ape boat eka.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Rate එක වගේම මට තව ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මම PM එකක් එවන්නම් Rate එකට සහ Contact වලට. මේව ගැනත් විස්තර කරන්නකො.

    • ඔය සංචාරය මුහුදේ (වෙරළේ සිට) කොපමණ දුරක් යනවද? සාමාන්‍යයෙන් කොතරම් කාලයක් ගතවෙනවද?
    • පිටත්වෙන්නෙ කොයි කොයි වෙලා වලදීද?
    • සැම සංචාරයකදීම තල්මසුන් හමුවනවාද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Magen nam rs.2000n ganne.Ubalage prices kohomada? (sandwich ,water, biscuit dunna.)Man Clz yanna nawatinne MidiGama Handiyemai.