Mehemayi mahan. Minihek diyunu wenawa nam api ekata Kamathi and itath wada e diyunu wechcha widiya danaganna th kamathi. Mokada apitath diyunu wenna. Eth machan online me wage dewal karala mechchara vehicles and banglows Ganna puLuwan kiyana eka wishwasa karanna amarui. Oya wage vehicle ekak Ganna puLuwan godakma inherited wealth ekak thiyena unta. E arenna self made nam lankawa wage rataka minimum 15 years wath run wena business ekak wenna one. Ehema naththam pyramid kramayak wenna one. Ara ijts eka karapu ishantha wage. Ehemath nattam salvithi Ranasinghe wage.
Eth me fiverr club eken karana Honda wada appreciate karanawa . And unge effort ekata man subapathanawa. But mewwa wishwasa karanna amarui ban aththatama. Mukuth hithanna epaa.![]()
fiverr eken ochchara hoyanna baha
eth online hoyan widi one tharama thiyenawane
mokakhari potak padila athi
meka nam trust karanna patta amarui bro.. mokada maath me side eke dewal karanne huga kaaleka idan..
228,723 Sales
$59 per 1 theme
228,723 * 59 *50% = 6747328.5 $
Elite Author කෙනෙක්ට 70% වැඩි වෙන්න...ඉතින් හිතා ගනින්කෝ අදායම![]()
හරි මුං හොර වැඩ කරනවා කියමු..අද කාලේ කවුද ඵහෙම නොකරන්නේ..රට පාලනය කරන උන් කොයිතරම් හොරා කනවද.ඒ අහිංසක මිනිස්සු හම්බ කරන සල්ලි..ඒවට කවුරුත් මුකුත් කියන්නෙ නෑ..
Politicians lata ona tharan minissu bainne? President & PM ta hitan baninawane. Moda katha kiyanna epa ban.

බනිනවා තමා ඉතින්.ඒත් ඒවා හොයන්නේ නැහැනේ..අනුන්ට හොරු කිය කිය මුනුත් හොරා කනවා.උදාහරණය අර්ජුන් මහේන්ද්‍රන්.
අන්න ඒකයි මට කියන්න ඕන උනේ..නැතුව උයාගේ බදුපාලනය වට්ටන්න හැදුවේ නෑ
meka nam trust karanna patta amarui bro.. mokada maath me side eke dewal karanne huga kaaleka idan..

ban me hama dema Fiverr walain





වාහන ටික පැත්තක දාපන්. මේ දාලා තියෙන බන්ග්ලොව් එක 3D අනිමේටඩ් එකක් නෙමේද කියපන් ?? එකෙන් තමා මම ගොඩාක්ම සැක හිතන්න ගත්තේ .![]()
Masekata 1 million hoyanawa nan monawada ban karanna beri?

වාහන ටික පැත්තක දාපන්. මේ දාලා තියෙන බන්ග්ලොව් එක 3D අනිමේටඩ් එකක් නෙමේද කියපන් ?? එකෙන් තමා මම ගොඩාක්ම සැක හිතන්න ගත්තේ .![]()