Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මෙ කවුරැවත් නිකං ඉන්ටර්නෙට් එකට වෙලා එක එකා එක්ක රන්ඩු උන අය නෙමෙ උන් මෙ තත්වෙට එන්න ගොඩාක් නිදි මරලා අැති....එත් අපෙ උන්ට ඔන දවසින් කෝටිපතියෝ වෙන්නනේ..
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    mamath dekka lol mama ekak quote karala message ekakuth liyala aye mekuwa.

    mama kiyanna giye ube earnings disclose karanna epa kiyala. tharahakarayo hedenawa wedi.

    mamath kalin oya wage gon weda karala, den den -rep ehema wedi kunuharapa kiyala.
    වෙලාවට උඹ ඒකට රිෆ්ලයි නොකලේ
    නැත්තම් ෆිවර් කෙසේවෙතත් මේකෙ මට අමර කුණුහර්ප අහන්න වෙන්නෙ :dull:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    වෙලාවට උඹ ඒකට රිෆ්ලයි නොකලේ
    නැත්තම් ෆිවර් කෙසේවෙතත් මේකෙ මට අමර කුණුහර්ප අහන්න වෙන්නෙ :dull:

    ඇයි බන් උබ ඔච්චර මෝඩ?

    මම දැක්ක උබ රිප්ලයි කීපයක් දාගෙන නැහෙන්න හදනව අර බිල්ඩින් එක ඇත්ත නෙමේ කියන්න. යකෝ ඕන ගොබිලෙකුට දැක්ක ගමන් කියන්න පුලුවන් ඒක 3d artwork එකක් කියල. ඕනම ලොකු Project එකක ඔය වගේ දේවල් කරනව හදන්න කලින් දැන් ඒක හදල ඉවරයි. :dull:

    අර පොටි අදින කතා එක එක මගුල් කියල උබ මොනාද බලාපොරොත්තු උනේ? :baffled:
     
    විහිළුවට මචන් එහෙම කිව්වේ
    හැබැයි මේ දවස් වල මගේ දැවෙන ගැටළුවක් තමා එළියෙ බිත්ති වලට පාට අඩු නොවෙන තීන්ත ජාතියක් හොයන එක
    අනික උඹ කියන්නෙ වෙන මගුලක්, මම ඔය මැකුවා කිව්වෙ වෙන මගුලක්
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    පිස්සුද බන් :)
    :love::love::love:
    1.gif
    :love::love::love:
    එළ

    උබත් මේවා කරන එකක්ද මචන්?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    විහිළුවට මචන් එහෙම කිව්වේ
    හැබැයි මේ දවස් වල මගේ දැවෙන ගැටළුවක් තමා එළියෙ බිත්ති වලට පාට අඩු නොවෙන තීන්ත ජාතියක් හොයන එක
    අනික උඹ කියන්නෙ වෙන මගුලක්, මම ඔය මැකුවා කිව්වෙ වෙන මගුලක්

    $20k $40k එකද? :D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    විහිළුවට මචන් එහෙම කිව්වේ
    හැබැයි මේ දවස් වල මගේ දැවෙන ගැටළුවක් තමා එළියෙ බිත්ති වලට පාට අඩු නොවෙන තීන්ත ජාතියක් හොයන එක
    අනික උඹ කියන්නෙ වෙන මගුලක්, මම ඔය මැකුවා කිව්වෙ වෙන මගුලක්

    ube ara mokakdo gaththai kiyapu eka gana ne :rolleyes::rolleyes::rolleyes:

    oya ad wala daanwane bn dulux walada kohedo paata pichchenne nathi seen ekak ? wassata ehema oroththu dena ekak :P
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    $20k $40k එකද? :D
    8.gif
    උබලා ඒක දැක්කෙ කොහොමද මචන්?
    යකෝ බලද්දි මැකුවත් මුන් භාගෙට භාගයක්ම දැකලානෙ
    8.gif
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ube ara mokakdo gaththai kiyapu eka gana ne :rolleyes::rolleyes::rolleyes:

    oya ad wala daanwane bn dulux walada kohedo paata pichchenne nathi seen ekak ? wassata ehema oroththu dena ekak :P
    උන්ගේ පච මචන්
    බිත්තියේ මැද හරියට වෙද්දි වෙන පාටක් තියෙන්නෙ මාස 4ක් 5ක් වෙද්දි

    2.gif

    දැන් මම බැරිම උනොත් අර රෙද්දක් වගේ එකක් ගහන සීන් එකක් තියෙනවා
    ඒක කරන්න ඉන්නෙ, හැබැයි තවම ඒක දන්න එකෙක් සෙට් උනේ නැහැ මට
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    2.2.0.5.1 lol youtube ekauth dala tibba
    යූටියුබ් එක නම් වෙන ත්‍රේඩ් එහෙක දැම්මා මචන්
    යූටියුබ් එකේම අර ඇනලයිටික් එකේ එහෙ මෙහෙ යන විඩියෝ GIF එකක් දැම්මා
    ඒක ක්ෂනිකව මැකුවා (වැරදිලා චැනල් එකේ නමත් පේන්න හදලා) :P:baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,672
    113
    Gampaha
    මම නම් ලොවෙත් විස්වාස කරන්නෙ නෑ ෆයිවර් එකෙන් මෙහෙම හම්බු කරා කියල නම්. සොෆ්ට් වෙයා වලින් හම්බ කරන්න පුලුවන්. ඒත් ෆයිවර් වගේ එකකින් නම් ලොවෙත් බෑ. එක්කො ෆයිවර් එකෙන් හදාගත්ත කොන්ටැක් එකක් එක්ක ඩිරෙක්ට් වැඩ කරල හොද තැනකට ආව නම් කියන්න පුලුවන්.

    තව දෙයක්. මෙහෙම ලොකුවට මවා පානකොට සමහරවිට හොර මගඩියක් වෙන්නත් පුලුවන්. මම නම් දන්නෙ නෑ මේක එහෙම දෙයක්ද නැද්ද කියල නම්. දැන් ලන්කාවෙ බෝ වෙලා ඉන්නව හොරු සෙට් එකක්. උන් පෙනී ඉන්නෙ මහා කොම්පැනි වල ඩිරෙක්ටර්ල කියල. තනිකරම බොරු. බොරු කියල මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්නව ලක්ශ ගනන් වලින්. එහෙම එකෙක් ඊයෙ ගම්පහදි ඇල්ලුවා. තව එකෙක් කෑගල්ලෙදි කුඩූ කරා අපි සෙට් වෙලා. :yes:
    නෑ මචන් උබල හිතන විදිය. මේකෙන් හරියට සෙට් උනොත් හොයන්න පුලුවන්.. උදාහරනයකට උබල දන්නව ඇති මාත් සොෆ්ටයාර් කරන්නෙ. ඒත් අපි හදන්නෙ ඩෙක්ස්ටොප්.

    ඒකියන්නෙ සර්වර් සයිඩ් ෆ්‍රේම් වර්ක්ස් මුකුත් කරන්නෙ නෑ. එහෙම වෙලත් වෙන රටක වැඩක් කලොත් මාර ගානක් දෙන්නෙ. මේලගදි ආපු ප්‍රොජෙක්ට් එකකට පොඩි සිම්පල් ඇප් එකක් හැදුව. ජාව වලින්. ලන්කාවෙ අපි ඒ වගේ 10 ගුනයක් ලොකු පොස්, ඉන්වෙන්ටරි සිස්ටම් ගහලත් ගන්නෙ උපරිම 70,000 එලකිරියෙම කීප දෙනෙකුට සිස්ටම් දැන්ම ඒවත් උපරිම 50,000 ඒත් ඊට වඩා 10 ගුනයක් පොඩි සොෆ්ටයාර් කෑල්ලකට $3000ක් ඉල්ලල කිසිම නෙගෝටියේට් එකක් නැතුව ඕකේ උනා. උන්ට ඒක මහ ගානක් නෙමේ. උන්ගෙ සැලරි වලට අනුව අපේ ගනන් ගොඩක් අඩුයි.

    උන්ගේ රටේ ඒ සිස්ටම් එකට කොටේශන් එකක් අපිට පෙන්නුව $16000. ඉතින් අපිට උඩ පැනල වැඩේ දුන්නෙ. සාමන්යෙන් ක්ලීනින්ග් ජොබ් එකක් කරන එකෙක් පැයට $10 හොයනව. ඉතින් ලන්කාවට සාපේක්ශව එකම ගාන. ඒත් අපිට කොන්වර්ට් වෙද්දි ලොකු ගානක්. හැමදාම එහෙම ප්‍රොජෙක්ට් ආවොත් ගොඩ. ලක් එක කියන්නෙ ඒකයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මම එලකිරියෙ දාන පලවෙනි පෝස්ට් එක මේක..දැන් සෑහෙන කාලෙක ඉදන් මම කිරියෙ රෙජිස්ටර් නොවී ත්‍රෙඩ් කියවනව...මේ ත්‍රෙඩ් එකෙ සමහර පෝස්ට් දැක්කම වදන් ස්වල්පයක් ඔබ හමුවේ නොතබ යන්න බෑ බෑමයි කියල හිතුනා ඒකයි සෙනිකවම රෙජිස්ටර් වෙලා ආවෙ...එසේ නම් මා මෙසේ කතාව අරඹන්නම්....

    ඈ බොල මුහුදු හුකන්නනේ තොපි හිතාගෙන ඉන්නෙ මුනුත් තොපි වගේ ඇඩ් ක්ලික් කර කර සල්ලි හිගනව කියලද??යකෝ අන්තර්ජාල ව්‍යවසායකයො කියන්නෙ හිතාගන්නවත් බැරිතරම් පුළුල් ක්ෂේත්‍රයක්....fiverr කරන එකාගෙ ඉදන් මහා පරිමාණයේන් ලංකාවේ [/කුලුබඩු/අත්කම් නිර්මාණ අපනයනය කරන එකා දක්වා ඔක්කොම අන්තර්ජාල ව්‍යවසායකයො...ඒවගෙන් බිලයනපතියො වෙච්ච ඕනතරම් එවුන් මේ ලංකාවේ ඉන්නව උන්ගෙයි ලසා අයියා ඇතුලු fiverr ක්ලබ් එකේ උන්ගෙයි වෙනස දන්නවද???අරුන් උන් බිලයනපතියො වෙලා ආතල් එකේ පාඩුවෙ ඉන්නව(එලකිරියෙත් ඇති සමහරවිට).....ලසා ඇතුලු සෙට් එක උන් ආපු තැනට තව එකෙක්ට එන්න කියල දෙනව.....කිරියෙ ත්‍රෙඩ් දාල fb ගෲප් හදල වටිනා කාලය කැපකරල උදව් කරනව....එතකොට මේකෙ ඉන්න කාලකණ්ණියො ටික උන්ට කෙල නැතුවම අරිනව....බලපන් මේ දාල තියන ටැග්...මේකෙන් වෙන්නෙ ලසා වගේ දෙයක් දන්න එවුන් උන් දන්න දේවල් ආය මේකෙ කියන්න එන්නෑ...ඇයි යකෝ වෙන එකෙක්ට ගොඩ යන්න අමාරුවෙන් ත්‍රෙඩ් දාල තව එක එක පොන්නයොන්ගෙ කතා අහන්න උන්ට පුක කහන්නෑනෙ....රත්තරං අයියත් ඉස්සර පට්ට ත්‍රෙඩ් දාල තිබ්බ දියුණු වෙන හැටි ගැන ඌත් බිංදුවෙ ඉදන් තනියම නැගිට්ට කොල්ලෙක්...ඊටපස්සෙ මේකෙ ඉන්න කාලකණ්ණියො උටත් පැලෙන්න බැන්න ලොකුකම් කියවනව...පොරවෙන්න දගලනව...උගෙ වාහන ගැන කියවනව කියල (ඒත් හරියට බැලුව එකෙක්ට තේරෙනව ඌ එහෙම කියෙව්වෙ තව කොල්ලෙකට එතෙන්ට එන විදිය ඌ නැගිට්ට විදිහ කියලදීල කියල)....ඊටපස්සෙ ඌත් ඒව දාන එක නැවැත්තුව...තව කීදෙනෙක් වටින ත්‍රෙඩ් නොදා හිතේම ලොප් කරන් ඇත්ද මේ පොන්නයොන්ගෙ අමන කතා අහන්න බැරුව... මෙහෙම ගියොත් වෙන්නෙ කිරියෙ වටින ත්‍රෙඩ් දාන මෙම්බර්ස්ල ඔක්කොම මේකෙන් අයින් වෙලා අසහන පොන්නයො විතරක් ඉතුරුවෙන එක...යකෝ තොපිට වෙන වැඩක් නැත්තම් අනුන්ගෙ කුණු හොයන්නැතුව අනුන්ට ඊරිසියා කරන්නැතුව පුක හපාගෙන මැරියව්කො....

    ප.ලි :- මම ලසාවවත් රත්තරංවවත් පුද්ගලිකව අදුරන්නෑ ඒත් උන්ගෙ ත්‍රෙඩ් වලින් ජීවිතේට ගොඩක් දේවල් එකතුකරගෙන තියනව.. භාෂා විලාසය ගැන සමාවෙයව් මෙහෙම නෙවෙයි කිරියට එන්ටර් වෙන්නෙ හිටියෙ ඒත් ඔය ටික ඔහොම නොකියත් බෑ.......
    [/B][/SIZE][/FONT][/SIZE][/SIZE][/SIZE]
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    උන්ගේ පච මචන්
    බිත්තියේ මැද හරියට වෙද්දි වෙන පාටක් තියෙන්නෙ මාස 4ක් 5ක් වෙද්දි

    2.gif

    දැන් මම බැරිම උනොත් අර රෙද්දක් වගේ එකක් ගහන සීන් එකක් තියෙනවා
    ඒක කරන්න ඉන්නෙ, හැබැයි තවම ඒක දන්න එකෙක් සෙට් උනේ නැහැ මට

    sure da oka hoda ekek mix ehema kare kiyala :dull:
    reddak wage ekak? e mokakda e seen eka .
    ape gedara dan nan paata ghin.athuleth pichchila.habai 3yrs wage anthimata gaawe :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මම එලකිරියෙ දාන පලවෙනි පෝස්ට් එක මේක..දැන් සෑහෙන කාලෙක ඉදන් මම කිරියෙ රෙජිස්ටර් නොවී ත්‍රෙඩ් කියවනව...මේ ත්‍රෙඩ් එකෙ සමහර පෝස්ට් දැක්කම වදන් ස්වල්පයක් ඔබ හමුවේ නොතබ යන්න බෑ බෑමයි කියල හිතුනා ඒකයි සෙනිකවම රෙජිස්ටර් වෙලා ආවෙ...එසේ නම් මා මෙසේ කතාව අරඹන්නම්....

    ඈ බොල මුහුදු හුකන්නනේ තොපි හිතාගෙන ඉන්නෙ මුනුත් තොපි වගේ ඇඩ් ක්ලික් කර කර සල්ලි හිගනව කියලද??යකෝ අන්තර්ජාල ව්‍යවසායකයො කියන්නෙ හිතාගන්නවත් බැරිතරම් පුළුල් ක්ෂේත්‍රයක්....fiverr කරන එකාගෙ ඉදන් මහා පරිමාණයේන් ලංකාවේ කුලුබඩු/අත්කම් නිර්මාණ අපනයනය කරන එකා දක්වා ඔක්කොම අන්තර්ජාල ව්‍යවසායකයො...ඒවගෙන් බිලයනපතියො වෙච්ච ඕනතරම් එවුන් මේ ලංකාවේ ඉන්නව උන්ගෙයි ලසා අයියා ඇතුලු fiverr ක්ලබ් එකේ උන්ගෙයි වෙනස දන්නවද???අරුන් උන් බිලයනපතියො වෙලා ආතල් එකේ පාඩුවෙ ඉන්නව(එලකිරියෙත් ඇති සමහරවිට).....ලසා ඇතුලු සෙට් එක උන් ආපු තැනට තව එකෙක්ට එන්න කියල දෙනව.....කිරියෙ ත්‍රෙඩ් දාල fb ගෲප් හදල වටිනා කාලය කැපකරල උදව් කරනව....එතකොට මේකෙ ඉන්න කාලකණ්ණියො ටික උන්ට කෙල නැතුවම අරිනව....බලපන් මේ දාල තියන ටැග්...මේකෙන් වෙන්නෙ ලසා වගේ දෙයක් දන්න එවුන් උන් දන්න දේවල් ආය මේකෙ කියන්න එන්නෑ...ඇයි යකෝ වෙන එකෙක්ට ගොඩ යන්න අමාරුවෙන් ත්‍රෙඩ් දාල තව එක එක පොන්නයොන්ගෙ කතා අහන්න උන්ට පුක කහන්නෑනෙ....රත්තරං අයියත් ඉස්සර පට්ට ත්‍රෙඩ් දාල තිබ්බ දියුණු වෙන හැටි ගැන ඌත් බිංදුවෙ ඉදන් තනියම නැගිට්ට කොල්ලෙක්...ඊටපස්සෙ මේකෙ ඉන්න කාලකණ්ණියො උටත් පැලෙන්න බැන්න ලොකුකම් කියවනව...පොරවෙන්න දගලනව...උගෙ වාහන ගැන කියවනව කියල (ඒත් හරියට බැලුව එකෙක්ට තේරෙනව ඌ එහෙම කියෙව්වෙ තව කොල්ලෙකට එතෙන්ට එන විදිය ඌ නැගිට්ට විදිහ කියලදීල කියල)....ඊටපස්සෙ ඌත් ඒව දාන එක නැවැත්තුව...තව කීදෙනෙක් වටින ත්‍රෙඩ් නොදා හිතේම ලොප් කරන් ඇත්ද මේ පොන්නයොන්ගෙ අමන කතා අහන්න බැරුව... මෙහෙම ගියොත් වෙන්නෙ කිරියෙ වටින ත්‍රෙඩ් දාන මෙම්බර්ස්ල ඔක්කොම මේකෙන් අයින් වෙලා අසහන පොන්නයො විතරක් ඉතුරුවෙන එක...යකෝ තොපිට වෙන වැඩක් නැත්තම් අනුන්ගෙ කුණු හොයන්නැතුව අනුන්ට ඊරිසියා කරන්නැතුව පුක හපාගෙන මැරියව්කො....

    ප.ලි :- මම ලසාවවත් රත්තරංවවත් පුද්ගලිකව අදුරන්නෑ ඒත් උන්ගෙ ත්‍රෙඩ් වලින් ජීවිතේට ගොඩක් දේවල් එකතුකරගෙන තියනව.. භාෂා විලාසය ගැන සමාවෙයව් මෙහෙම නෙවෙයි කිරියට එන්ටර් වෙන්නෙ හිටියෙ ඒත් ඔය ටික ඔහොම නොකියත් බෑ.......

    අනිවා. .
    11.gif
    11.gif
    11.gif
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    sure da oka hoda ekek mix ehema kare kiyala :dull:
    reddak wage ekak? e mokakda e seen eka .
    ape gedara dan nan paata ghin.athuleth pichchila.habai 3yrs wage anthimata gaawe :rolleyes:
    තින්ත කඩවල් වලට දාන එකෙක් තමා සෙට් කලේ ගාන උන්
    දැන් නම් කට්ටි කට්ටි 4ක් විතර තීන්ත ගෑවා
    වෙඩින් හෝල් එකක කරන එකෙක් කිව්වෙ මොකද්ද ෂයින් එකක් තියෙන රෙද්දක් තියෙනවලු
    ඒක බිත්තියට ඇලෙව්වම පාට යන්නෙම නැහැලු
    සෙවල එහෙම එන්නෙත් නැහැලු ගොඩ කාලෙකට
     
    Status
    Not open for further replies.