මම අද දැම්මනේ දීපාල් අයිය සහ අනිත් මිලියනර්ස්ල ගැන ත්‍රෙඩ් එකක්.
දීපාල් අයියා කවුද කියල සාමාන්‍ය හැගීමක් මේකෙ උන්ට තිබ්බට ඇත්තට එයා මෙච්චර සල්ලි කාරයෙක් කියල හැමෝම දැනන් උන්නෙ නෑ.

දැන් හැමෝටම ඕන එයාගේ යාළුවෙක් වෙන්න. හෝ ගාල කිරියේ උන් එයාව fb search කර කර friend request යවනව.

මේ අපේ k_zone මලය ඒ උත්සාහය දරා සපල කරගත් අවස්ථාව.