මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    ඉතින් යාලුවනෙ....


    ඔයාලා දැනටමත් දන්න්වා ඇතිනෙ එලකිරියෙ අපි, ගංවතුරෙන් හානි උන පාසලකට පොත් පත් බෙදන්න යන වග.

    එ සම්බන්ද නුල පහල ලින්කුවෙන්..


    http://www.elakiri.com/forum/showthread.php?t=1745105



    ඔයාලා අපිට ගොඩක් උදවු කරා මෙ වැඩෙට... ඔයලට ගොඩක් ස්තිතියි..
    :):):):)



    ඉතින් ....

    බඩු භාර ගැනිමෙ අවසන් දිනය ජුනි 28 වෙනි අගහරුවාදා කියල මතක් කරන්නත් ඔනෙ.

    එක නිසා බඩු භාර දෙන්න කැමති අපෙ අය 28 හො එදාට කලින් දුන්න නම් ගොඩක් හොදයි...




    මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...



    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 220
    4. පිටු 120 කොටුරුල් පොත් 220
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166

    6. පිටු 80 තනිරුල් CR පොත් 106
    7. පැස්ටල් -24 පෙට්ටි 88
    8. පාට පැන්සල් පෙට්ටි 15
    9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    10. කැම කනකොට දාන්න සර්වියට් 102

    11. පිටු 160 කොටුරුල් CR පොත් 60
    12. මෙස රෙදි මිටර් 14ක්
    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
    14. පන්චර් 5
    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2

    16. දත් බුරුසු 110
    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7

    21. පොත් වලට දාන ඉටිකොල යාර 100ක්
    22. සෙලො ටෙප් ලොකු පලල වැඩි 1
    23. සෙලො ටෙප් ලොකු පලල අඩු 5 30
    24. ඩබල් ටෙප් 1 75
    25. ඩ්‍රොවින් පින් (ප්ලස්ටික්) පැකට් 2

    26. පොත් වල්ට පිට කවර දාන්න වාර්නිශ් පාට 5 කින් රොල් (රතු, නිල්, කොල, දම්, රොස)
    27. ෆයිල් ටැග් 50
    28. ට්‍රන්ස්පෙරන්ට් ෆයිල් 50 t
    29. කාර්ඩ් බොඩ් ෆයිල් කවර පාට 5 කින් 120
    30. සුදු A4 කොල පැකට් 1
    31. පාට A4 කොල පැකට් 2


    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.




    attachment.php




    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........

    හැමොටම ස්තුතියි.............


     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අර එළකිරියේ කෝටිපතියෙක් ඉන්නවා කිව්වේ ෆයිවර් කරන හාදයෝ ටිකක්, පොඩ්ඩක් උන්ටත් කිව්වනම් ගැම්මක් ගන්න තිබ්බ..
     
    • Like
    Reactions: rox2030