Game of Thrones Fans

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අන්තිම එපියේ වැඩිය මුකුත් වෙන්න නෑනේ.:baffled::baffled::baffled:
    ලබන සතියෙන් පස්සේ හිටපන්කෝ ඉතින්
    :angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිම එපියේ වැඩිය මුකුත් වෙන්න නෑනේ.:baffled::baffled::baffled:
    ලබන සතියෙන් පස්සේ හිටපන්කෝ ඉතින්
    :angry::angry::angry:
    ඇයි බන් කිංග්ස් ලෑන්ඩින් වල සරසි ගෙ ට්‍රයල් එක. :oo: ආරංචියේ හැටියට එහෙත් හොඳ හොඳ සෙල්ලම් පෙන්නනවලු
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    wtf they done to poor Ramsay ..I ain't watching that shit no more

    රැම්සේ මැරෙන හැටි දැක්කට වඩා සතුටුයි මේකේ හිටපු ඌ සරණ ගියපු එවුන්ගේ විලාප සද්දේ ඇහෙද්දී.

    Twisted,
    WhiteWalker මේ ඔබේ අවදානය පිණිසයි. :lol::lol::lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    very true.. His father died then his step mother & his brother.. He lost his bride now his castle & life.. Poor Ramsay :sorry::sorry::sorry:

    Gods are fucking cruel..I think death to him was a relief after all the horrible shit he had to go through :(:( lets hope dear Ramsay is in a better place now where he can flay people and feed them to dogs in peace

    රැම්සේ මැරෙන හැටි දැක්කට වඩා සතුටුයි මේකේ හිටපු ඌ සරණ ගියපු එවුන්ගේ විලාප සද්දේ ඇහෙද්දී.

    Twisted,
    WhiteWalker මේ ඔබේ අවදානය පිණිසයි. :lol::lol::lol::lol:

    dog
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩේ LOTR එකේ To the king වගේ මේකෙත් For the North වගේ මොකක් හරි කියගෙන ආවනම් පොඩි කික් එකක් තියෙනවා
    :rofl::rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    රැම්සේ මැරෙන හැටි දැක්කට වඩා සතුටුයි මේකේ හිටපු ඌ සරණ ගියපු එවුන්ගේ විලාප සද්දේ ඇහෙද්දී.

    Twisted,
    WhiteWalker මේ ඔබේ අවදානය පිණිසයි. :lol::lol::lol::lol:

    මටත් සතුටුයි යකෝ ඌ මැරුණ විදිහ දැක්කාම :baffled: :baffled:
    තාම වෙව්ලනව සතුටට :baffled: :baffled:
    මගෙ ජීවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස අද :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ LOTR එකේ To the king වගේ මේකෙත් For the North වගේ මොකක් හරි කියගෙන ආවනම් පොඩි කික් එකක් තියෙනවා
    :rofl::rofl::rofl::rofl:
    Hobbit අන්තිම එකේ නේද ? TO the King..TO the King.. :rofl:
    එකට ගහන්න නං එකක් ආවේ නෑ තාම.. මයිල් කෙලින් වෙනව එක මතක් වෙද්දී.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Hobbit අන්තිම එකේ නේද ? TO the King..TO the King.. :rofl:
    එකට ගහන්න නං එකක් ආවේ නෑ තාම.. මයිල් කෙලින් වෙනව එක මතක් වෙද්දී.
    ඊට වඩා Return of the King එකේ DEATH එක පට්ට(Battle of Pelennor Fields). DEAAAAATH
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    patta neh ban battle eka, sansa :love:

    thopi ekek wath ai danny nangi dipu gema katha karanne natte..... masters sonnayo tika puk karala damma hati