කොයි බන් මොර්මොන්ට් කෙල්ල මක් උනාද මන්ද පොඩි එකීට.

wtf they done to poor Ramsay ..I ain't watching that shit no more



ඇයි බන් කිංග්ස් ලෑන්ඩින් වල සරසි ගෙ ට්රයල් එක.අන්තිම එපියේ වැඩිය මුකුත් වෙන්න නෑනේ.
ලබන සතියෙන් පස්සේ හිටපන්කෝ ඉතින්![]()
ආරංචියේ හැටියට එහෙත් හොඳ හොඳ සෙල්ලම් පෙන්නනවලු wtf they done to poor Ramsay ..I ain't watching that shit no more




very true.. His father died then his step mother & his brother.. He lost his bride now his castle & life.. Poor Ramsay![]()

lets hope dear Ramsay is in a better place now where he can flay people and feed them to dogs in peace
රැම්සේ මැරෙන හැටි දැක්කට වඩා සතුටුයි මේකේ හිටපු ඌ සරණ ගියපු එවුන්ගේ විලාප සද්දේ ඇහෙද්දී.
Twisted,
WhiteWalker මේ ඔබේ අවදානය පිණිසයි.
රැම්සේ මැරෙන හැටි දැක්කට වඩා සතුටුයි මේකේ හිටපු ඌ සරණ ගියපු එවුන්ගේ විලාප සද්දේ ඇහෙද්දී.
Twisted,
WhiteWalker මේ ඔබේ අවදානය පිණිසයි.



අඩේ LOTR එකේ To the king වගේ මේකෙත් For the North වගේ මොකක් හරි කියගෙන ආවනම් පොඩි කික් එකක් තියෙනවා
![]()

මටත් සතුටුයි යකෝ ඌ මැරුණ විදිහ දැක්කාම![]()
තාම වෙව්ලනව සතුටට![]()
මගෙ ජීවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස අද![]()
![]()

Hobbit අන්තිම එකේ නේද ? TO the King..TO the King..අඩේ LOTR එකේ To the king වගේ මේකෙත් For the North වගේ මොකක් හරි කියගෙන ආවනම් පොඩි කික් එකක් තියෙනවා
![]()

Hobbit අන්තිම එකේ නේද ? TO the King..TO the King..
එකට ගහන්න නං එකක් ආවේ නෑ තාම.. මයිල් කෙලින් වෙනව එක මතක් වෙද්දී.